2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව් ගිනි
From Wikipedia, the free encyclopedia
බ්‍රසීලය, බොලිවියාව, පැරගුවේ, සහ පේරූ යන රටවල් තුල අන්තර්ගතව ඇති ඇමසෝන් වැසි වනාන්තරයෙහි සහ ඇමසෝන් බියෝමයෙහි අනෙකුත් කොටස් වල 2019 ඇමසෝනියානු නිවර්තන වියලි කාලයෙහිදී ඇතිවූ 2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව්ගිනි තුල ගිනි ගැනීම් සංඛ්‍යාවෙහි අසාමාන්‍ය වර්ධනයක් දක්නට ලැබිණි.
- මොරෙයිරා, රිනාල්ඩෝ; වැලි, ලැමරි (අගෝස්තු 15, 2019). "Casal morre abraçado ao tentar fugir de queimada em RO" (පෘතුගීසි බසින්). G1. Archived from the original on අගෝස්තු 15, 2019. https://g1.globo.com/ro/ariquemes-e-vale-do-jamari/noticia/2019/08/15/casal-morre-abracado-ao-tentar-fugir-de-queimada-em-ro.ghtml.
Quick Facts පිහිටුම, සංඛ්‍යාන ...
2019 ඇමසෝන් වැසි වනාන්තර ලැව්ගිනි | |
---|---|
පිහිටුම | බ්‍රසීලය, බොලිවියාව, පේරූ, පැරගුවේ |
සංඛ්‍යාන | |
දිනය(න්) | ජනවාරි 2019 — තවමත් පවතියි |
හේතුව | කෘෂිකර්මය උදෙසා භූමිය වනහරණය සඳහා කැපි-පිලිසි මඟ භාවිතය |
මියගියවුන් | 2[1] |
සිතියම | |
ඩබ්ඩබ්එෆ් විසින් නිරූපනය කර දක්වා ඇති සිතියමක ඇමසෝන් වැසි වනාන්තර පරිසර පෙදෙස සුදු පැහැයෙන් සහ ඇමසෝන් ජලවහන ද්‍රෝණිය නිල් පැහැයෙන්ද දැක්වෙන අයුරු. |
Close