කැරනියා සටන (ක්‍රිපූ 338 )
From Wikipedia, the free encyclopedia
කැරනියා සටන (ග්‍රීක: Μάχη της Χαιρώνειας), ක්‍රිපූ 338 දී, බියෂාහී, කැරනියා නගරය අසබඩදී ඇවිලී ගියේ මැසඩෝනියානු රාජධානියේ දෙවන පිලිප් රජුගේ බලකායන් සහ ඇතන්ස් සහ තීබ්ස් ඇතුළු ග්‍රීක පුරවර-රාජ්‍යයන් සමහරකගේ සන්ධානයක් අතරය. මෙම සටන, ග්රීසියෙහිදී පිලිප් රජු විසින් කළ මෙහෙයුම් වල (ක්‍රිපූ 339–338) මස්තකප්රාප්තියවූ අතර මැසඩෝනියානුවන් සඳහා තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර දුනි.
Quick Facts දිනය, පිහිටුම ...
කැරනියා සටන (ක්‍රිපූ 338 ) | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
මැසිඩෝනයේ නැඟුම හි කොටසකි | |||||||||
කැරනියා සිංහයා (1914 ගණන් වලදී සංකල්පිත ආකාරයට), බොහෝවිට ඔවුන්ගේ මළවුන් සිහිකිරීමට තීබියානුවන් විසින් ඉදිකෙරුණකි. | |||||||||
| |||||||||
යුද්ධාවතීරයන් | |||||||||
මැසිඩෝනය | ඇතන්ස්, තීබ්ස් සහ මිත්‍ර පාක්ෂිකයෝ. | ||||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||||
මැසිඩෝනයේ දෙවන පිලිප් රජ මහා ඇලෙක්සැන්ඩර් රජ |
ඇත්න්ස්හී කර්ස්, ඇතන්ස්හී ලයිසික්ල්ස් , බියෂාහී තීගන්ස් | ||||||||
හමුදාමය ප්‍රබලතාවය | |||||||||
30,000 පාබල හමුදාව, 2,000 අශ්වාරෝහක හමුදාව | 35,000 | ||||||||
අපාතිකයන් සහ හානි | |||||||||
නොදනී | ~2,000 මිය ගොස්, ~4,000 අත් අඩංගුවට පත් විය |
Close