කොරියාවේ ගෝජොං
From Wikipedia, the free encyclopedia
ගෝජොං (කොරියානු: 고종; හන්ජා: 高宗; ප්‍රරෝ: ගෝජොං; මැ.ර.: කෝජොං) හෙවත් ග්වංමු අධිරාජයා (කොරියානු: 광무제; හන්ජා: 光武帝; ප්‍රරෝ: ග්වංමුජේ; මැ.ර.: ක්වංමුජේ; 8 සැප්තැම්බර් 1852 – 21 ජනවාරි 1919) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසිහයවන රජු වන අතර, ඔහු එහි අවසාන අධිරාජයාට පෙර අධිරාජයා වේ.
Quick Facts
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
Close
Quick Facts කොරියාවේ අධිරාජයා, රාජ්‍ය සමය ...
ගෝජොං 고종 高宗 | |
---|---|
කොරියාවේ අධිරාජයා | |
කොරියාවේ අධිරාජයා | |
රාජ්‍ය සමය | 1897 — 21 ජනවාරි 1907 |
පූර්වප්‍රාප්තිකයා | ඔහුම ජොසොන්හි රජ ලෙස |
අනුප්‍රාප්තිකයා | සුන්ජොං |
ජොසොන්හි රජ | |
රාජ්‍ය සමය | 13 දෙසැම්බර් 1863 — 1897 |
පූර්වප්‍රාප්තිකයා | චොල්ජොං |
අනුප්‍රාප්තිකයා | රාජධානිය අධිරාජ්‍යයක් ලෙස නම් කිරීම |
අනුරජ | හ්‍යුංසොන් දේවොන්ගුන් (1863–1873) මින් අගබිසව (1873–1895) |
උපත | 8 සැප්තැම්බර් 1852 උන්හ්යොන් මාලිගය, හන්සොං, ජොසොන් |
මරණය | 21 ජනවාරි 1919 (66 වියැති) දොක්සු මාලිගය, කෙයිජෝ (සෝල්), ජපන් අධිරාජ්‍යය |
භූමදානය | හොංන්යුං |
වල්ලභයා | මින් අගබිසව මරණාපරව මියොංසොං අධිරාජිනිය නම් විය |
දරුවන් | සුන්ජොං අධිරාජයා රාජකීය උයි කුමරු කිරුළහිමි යුයිමින් කුමරු දොක්හ්යේ, කොරියාවේ කුමරිය |
වංශය | යි ගෘහය |
පියා | හ්‍යුංසොන් දේවොන්ගුන් |
මව | මහා මින් යෝහ්‍යුං ආර්යාව |
Close
Quick Facts හංගුල්, හන්ජා ...
කොරියානු නම | |
හංගුල් | [고종 광무제 (කෙටි 고종) ] Error: {{Lang}}: text has italic markup (help) |
---|---|
හන්ජා | [高宗光武帝 (කෙටි 高宗) ] Error: {{Lang}}: text has italic markup (help) |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ගෝජොං ග්වංමුජේ (කෙටි ගෝජොං) |
මැකූන්–රයිෂවර් | කෝජොං ක්වංමුජේ (කෙටි කෝජොං) |
උපන් නාමය | |
හංගුල් | [이명복 පසුව 이희 ] Error: {{Lang}}: text has italic markup (help) |
හන්ජා | [李命福 පසුව 李㷩[1] ] Error: {{Lang}}: text has italic markup (help) |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉ මියොං-බොක් පසුව ඉ හුයි |
මැකූන්–රයිෂවර් | යි ම්යෝං-බොක් පසුව යි හූයි |
Close