ජේම්ස් කර්ටිස් හෙප්බර්න්
From Wikipedia, the free encyclopedia
ජේම්ස් කර්ටිස් හෙප්බර්න් (ඉංග්‍රීසි: James Curtis Hepburn, /ˈhɛpbɜrn/; March 13, 1815 – September 21, 1911) යනු ඇමෙරිකානු වෛද්‍යවරයෙක්, පරිවර්ථකයෙක්, ගුරුවරයෙක්, සහ ක්‍රිස්තියානි මිෂනාරි වරයෙක් විය. ඔහු වඩාත් ප්‍රකට වන්නේ Hepburn romanization නම් වූ ජපන් භාෂාවේ වදන් ලතින් අකුරු වලින් ලියන ක්‍රමවේදය වෙනුවෙනි..
Quick Facts ජේම්ස් කර්ටිස් හෙප්බර්න්, උපත ...
ජේම්ස් කර්ටිස් හෙප්බර්න් | |
---|---|
උපත | March 13, 1815 (1815-03-13) Milton, Pennsylvania, U.S. |
මියගිය දිනය | September 21, 1911(1911-09-21) (වයස 96) East Orange, New Jersey, U.S. |
ජාතිකත්වය | American |
ප්‍රසිද්ධව ඇත්තේ | Medical missions in China and Japan Hepburn romanization system |
Close