නගෝයා
From Wikipedia, the free encyclopedia
නගෝයා (名古屋市, Nagoya-shi, නගොයෂි) යනු ජපානයේ, චූබු කලාපයේ පිහිටි විශාලතම නගරය යි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව එය, මිලියන 2.3 ක ජනගහනයක් සහිත ජපානයේ සිව්වන (4) වැඩිම ජනගහනය සහිත නගරය සහ තුන්වන (3) වැඩිම ජනගහනය සහිත නාගරික ප්‍රදේශය (urban area) වේ. අයිචි ප්‍රාන්තයේ අගනුවර සහ වඩාත්ම ජනාකීර්ණ නගරය වන නගෝයා, මධ්‍යම හොන්ෂු හි පැසිෆික් වෙරළ තීරයේ පිහිටා ඇත. ටෝකියෝ, ඔසාකා, කෝබේ, යොකොහාමා සහ චිබා සමඟ නගෝයා ද ජපානයේ ප්‍රධාන වරායන්ගෙන් එකකි. 2020 දී කළ ගණනය කිරීම් වලට අනුව, මිලියන 10.11 ක ජනගහනයක් සහිත ජපානයේ තුන්වන (3) වඩාත්ම ජනාකීර්ණ මෙට්‍රොපොලිටන් ප්‍රදේශය වන චකියෝ මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ ප්‍රධාන නගරය (principal city) වේ.
Quick Facts නගෝයා 名古屋市, රට ...
නගෝයා 名古屋市 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
නම් කරන ලද නගරය | |||||||||
City of Nagoya[1] | |||||||||
ඉහළ වම සිට: නගෝයා නගර මධ්‍යය, හිගශියමා සත්වෝද්‍යානය සහ උද්භිත උද්‍යානය, Nagoya TV Tower, Nagoya Port, Triton Bridge, නගොයා බලකොටුව, Legoland Japan Resort | |||||||||
අයිචි ප්‍රාන්තයේ නගෝයා හි පිහිටීම | |||||||||
ඛණ්ඩාංක: 35°11′N 136°54′E | |||||||||
රට | ජපානය | ||||||||
කලාපය | චූබු (තෝකයි) | ||||||||
ප්‍රාන්තය | අයිචි | ||||||||
රජය | |||||||||
• නගරාධිපති | Takashi Kawamura (Genzei Nippon) | ||||||||
• නියෝජිතයන් | 5 | ||||||||
සරිය | |||||||||
• නම් කරන ලද නගරය | 326.45 කිමී2 (126.04 සතරැස් සැත) | ||||||||
ජනගහණය(October 1, 2019) | |||||||||
• නම් කරන ලද නගරය | 2,327,557 (3rd) | ||||||||
• පුරවර[2] | 10,240,000 (3rd) | ||||||||
වේලා කලාප | ජපාන සම්මත වේලාව (UTC+9) | ||||||||
- වෘක්ෂය | Camphor laurel (Cinnamomum camphora) | ||||||||
- පුෂ්පය | Lilium | ||||||||
දුරකථන අංකය | 052-972-2017 | ||||||||
ලිපිනය | 3-1-1 Sannomaru, Naka-ku, Nagoya-shi, Aichi-ken 460-0001 | ||||||||
වෙබ් අඩවිය | city.nagoya.jp | ||||||||
[3] |
Close