පබ්මෙඩ්
From Wikipedia, the free encyclopedia
PubMed Central සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.
පබ්මෙඩ් (ඉංග්‍රීසි: PubMed) යනු life sciences සහ biomedical මාතෘකා පිළිබඳ යොමු හා සාරාංශ අන්තර්ගත MEDLINE database සඳහා වන සෙවුම් යන්ත්‍රයකි වේ. National Institutes of Health හි එක්සත් ජනපද ජාතික වෛද්‍ය පුස්තකාලය (United States National Library of Medicine, NLM) විසින් මෙම දත්තසමුදාය Entrez system of information retrieval හි කොටසක් ලෙස නඩත්තු කරනු ලබයි.[1]
Quick Facts Contact, Research center ...
Contact | |
---|---|
Research center | United States National Library of Medicine (NLM) |
Release date | ජනවාරි 1996; වසර 28 කට පෙර (1996-01) |
Access | |
Website | pubmed.ncbi.nlm.nih.gov |
Close
මෙම ලිපියෙහි භාෂාව ඉංග්‍රීසි වෙයි. මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල බසට පරිවර්තනය කිරීම අවශ්‍යව ඇත. |
1971 සිට 1997 දක්වා කාලයේ MEDLINE දත්ත සමුදාය මාර්ගගත සෙවීම් කිරීමට විශ්වවිද්‍යාල පුස්තකාල වැනි ආයතනවලට පමණක් ප්‍රධාන ලෙස වෙන්වී තිබුණි.[2] 1996 ජනවාරි මස පබ්මෙඩ් ප්‍රථම නිකුතුව සිදුවූ අතර MEDLINE සෙවීම් නිවසේ සිට නිදහස් ලෙස කිරීමේ යුගය ආරම්භ විය.[3] පබ්මෙඩ් පද්ධතිය 1997 ජූනි මස සිට සැම හට නිදහස් ලෙස ලබා දෙන ලදී.[2]