පූනරින් බලකොටුව
From Wikipedia, the free encyclopedia
පූනරින් බලකොටුව යාපනය අර්ධද්වීපයට අාසන්නව, පූනරින්හී පිහිටුවනු ලැබූ බල කොටුවකි. යාපනයේ සිය දේපොල අාරක්ෂා කර ගනු වස් පෘතුගීසින් විසින් එය ඉදිකරන ලදී. 1658 වසරේදී බලකොටුව ලන්දේසීන් විසිනුත්, 1796 වසරේදී බ්‍රිතාන්‍යයන් විසිනුත් අල්ලා ගන්නා ලදී.[1]
Quick Facts පූනරින් බලකොටුව, ඛණ්ඩාංක ...
පූනරින් බලකොටුව | |
---|---|
කිලිනොච්චි දිස්ත්‍රික්කය කොටසකි | |
පූනරින්, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 9.503370°N 80.212141°E / 9.503370; 80.212141 |
වර්ගය | අාරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
තත්ත්වය | හානියට ලක්වූ |
අඩවි විස්තර | |
තනන ලද්දේ | පෘතුග්‍රීසී සහ ලන්දේසි |
ද්‍රව්‍ය | ග්‍රැනයිට් පාෂාණ සහ ගඩොල් |
Close