බුලත්
From Wikipedia, the free encyclopedia
බුලත් වැලක් වන අතර ගම්මිරිස් සහ කොවා ඇතුළත් වන පයිපෙරසී ( Piperaceae)පවුලට අයත්වේ.බුලත් කොළ වැඩිපුරම පරිභෝජනය කරනු ලබන්නේ ආසියාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල සමහර ආසියානු සංක්‍රමණිකයන් විසින්ය.බුලත් විටක් ලෙස භාවිතා කරනු ලබන අතර ඒ සඳහා පුවක්, දුන්කොළ මෙන්ම හුණුද භාවිතා කරයි.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
මෙම ලිපිය පරිවර්තනය කළ යුතුය
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
කරුණාකර මෙම ලිපිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමෙන් දායකවන්න.
Quick Facts Betel, විද්‍යාත්මක වර්ගීකරණය ...
Betel | |
---|---|
A Piper betle leaf | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiospermae |
(unranked): | Magnoliidae |
ගෝත්‍රය: | Piperales |
කුලය: | Piperaceae |
ගණය: | 'Piper' |
විශේෂය: | P. betle |
ද්වීපද නාමය | |
Piper betle L. | |
Close
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව බුලත් කොළ පිරිනමනු ලබන්නේ ගෞරවය සහ සුබ ආරම්භය යන්න හැගවීම සඳහාය.
මංගල උත්සවවලදී, වැඩිහිටියන්ට ආචාර කිරීම, අලුත් අවුරුද්ද සැමරීම සහ ආයුර්වේද වෛද්‍යවරුන්ට සහ ජ්‍යෝතිෂ්‍ය වේදීන්ට ගෙවීම් කිරීම වැනි අවස්ථා වලදී පිරිනමනු ලබයි.බුලත් ආරම්භ වූයේ දකුණු හා ගිනිකොනදිග ආසියාවේ ය.