![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/Mihintale_Rock_view.jpg/640px-Mihintale_Rock_view.jpg&w=640&q=50)
මිහින්තලය
මිහින්තලය යනු ලංකාවාසී බෞද්ධයන්ට බුදුදහම රැගෙන වැඩම කරන ලද පළමු ස්ථානය වීම නිසා සිංහලයන්ට වැදග / From Wikipedia, the free encyclopedia
අම්බස්තලයල, මිහින්තලය අනුරාධපුර දිස්ත්රික්කයේ මිහින්තලය ආසනයේ පිහිටා ඇති අඩි 1000 උසින් යුතු ශේෂ කන්දකි. පුත්තලම - ත්රිකුණාමලය (A12) මාර්ගයේ අනුරාධපුර සිට සැතපුම් 8ක් නැගෙනහිරට වන්නට පිහිටා ඇත. චේතියගිරිය එසේත් නැතහොත් සෑගිරි ලෙසද හඳුන්වන එය වඩාත් ප්රචලිත වන්නේ මිහින්තලය ලෙසටයි. ඉන්දියාවේ සිට පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ පොසොන් පොහෝ දින දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිස හමු වී බුදු දහම දේශනා කලේ මිහින්තලයේදීය.
Quick Facts මිහින්තලය, Highest point ...
මිහින්තලය | |
---|---|
![]() මිහින්තලය | |
Highest point | |
ඛණ්ඩාංක | 8°21′02.14″N 80°31′01.00″E |
Geography | |
Close