From Wikipedia, the free encyclopedia
රක්කා සටන යනු, රක්කා නගරයෙහි වන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) තත්ත්වාකාර අගනගරයට එරෙහිව සිරියානු ප්රජාතන්ත්රවාදී බලකායන් (එස්ඩීඑෆ්) විසින් දියත් කෙරුණු රක්කා මෙහෙයුමෙහි පස්වන සහ අවසාන අදියරයි. 2017 ජූනි 6 දිනදී ඇරඹුනු මෙම සටන වෙත, එජ-පෙරටු සන්ධානය විසින් සහය ලබා දෙන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ භූමි සේනා කණ්ඩායම් යෙදවීම තුලිනි. [9] එස්ඩීඑෆ් විසින් මෙම මෙහෙයුමට "මහා සටන" ලෙසින් නම් තැබිණි.[2]
මෙම ලිපිය හෝ අනුමාතෘකා කොටස යාවත්කාලීන නොවී තිබීමට ඉඩ ඇත. ඔබ නව තොරතුරු සොයන්නේ නම් වෙනස්වීමට ඉඩ ඇති තොරතුරු සහ දත්ත සඳහා, අදාල ඉංග්‍රීසි, ජ'මන් වැනි වැඩි ක්‍රියාකරී විකිපීඩියාවක ලිපිය හෝ මාතෘකාවට වඩාත් අදාලවන ප්‍රජාවේ බසින් ඇති ලිපිය කියවන්න. එය යාවත්කාලීන කර තිබීමට වැඩි සම්භාවිතාවක් ඇත. ඔබ මෙම විෂයය පිලිබඳ දැනුවත්නම් මෙය යාවත්කාලීන කිරීමට දායකවන්න. |
රක්කා සටන (2017) | |||||||
---|---|---|---|---|---|---|---|
රක්කා මෙහෙයුමෙහි (2016–වර්තමානය) , සිරියානු සිවිල් යුද්ධයෙහි, සිරියාවෙහි ඇමරිකානු-ප්රමුඛ මැදිහත්වීමෙහි, සහ සිරියානු කුර්දි–ඉස්ලාමීයය ගැටුමෙහි (2013–වර්තමානය) හි කොටසකි | |||||||
2017 ජූනි 29 වන විට රක්කා නගරයෙහි තත්ත්වය දැක්වෙන සිතියමක් එස්ඩීඑෆ් පාලනය අයිඑස්අයිඑල් පාලනය | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
සිරියානු ප්රජාතන්ත්රවාදී බලකායන් | ඉස්ලාමීය රාජ්‍යය |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.