රුවන්වැල්ල බලකොටුව
From Wikipedia, the free encyclopedia
රුවන්වැල්ල බලකොටුව, 1550 දශකයේ පෘතුගීසින් විසින් කෑගල්ලේ රුවන්වැල්ල ඉදිකරන ලද බලකොටුවකි.[1][2] 1665 වසරේදී බලකොටුව ලන්දේසින්ගේ පාලනයට නතුවිය.[3][4]
Quick Facts රුවන්වැල්ල බලකොටුව, ඛණ්ඩාංක ...
රුවන්වැල්ල බලකොටුව | |
---|---|
කොටසකි | |
කෑගල්ල, ශ්‍රී ලංකාව | |
ඛණ්ඩාංක | 7.045984°N 80.254049°E / 7.045984; 80.254049 |
වර්ගය | අාරක්ෂක බලකොටුව |
අඩවි තොරතුරු | |
පාලනය කිරීම | ශ්‍රී ලංකා රජය |
තත්ත්වය | ප්‍රශස්ථ |
අඩවි විස්තර | |
තැනීම | 1817 |
තනන ලද්දේ | බ්‍රිතාන්‍යයින් |
Close
1817 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් බලකොටුව අට්ටාල ද්විත්වයක් සමග ගලින් නිමවන ලදී.[5]
වර්තමානයේ මෙම බලකොටුව පොලිස් ස්ථානයක් ලෙස භාවිතයට ගැනේ.[6]