රෝමානු බ්‍රිතාන්‍යය
From Wikipedia, the free encyclopedia
රෝමානු බ්‍රිතාන්‍යය යනු සම්භාව්‍ය පුරාතනය සමයෙහි රෝමානු අධිරාජ්‍යය විසින් මහා බ්‍රිතාන්‍යය දිවයිනෙහි විශාල කොටස් කිහිපයක් අධිවාසය කෙරුණු කාල පරිච්ඡේදය වෙයි. මෙම අධිවාසය ක්‍රිව 43 සිට ක්‍රිව 410 දක්වා පැවතිණි.
Quick Facts බ්‍රිතාන්‍ය පළාත ප්රොවින්චියා බ්‍රිටන් (ලතින්), අගනුවර ...
බ්‍රිතාන්‍ය පළාත | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
පළාතකි රෝමානු අධිරාජ්‍යයෙහි | |||||||||
ක්‍රිව 43–ප. 410 | |||||||||
රෝමානු අධිරාජ්‍යය තුල බ්‍රිටානියා පළාත (ක්‍රිව 125) | |||||||||
අගනුවර | කැමුල්ලොඩනම් ලොන්ඩිනියුම් | ||||||||
History | |||||||||
ඓතිහාසික යුගය | සම්භාව්‍ය පුරාතනය | ||||||||
• ක්ලෝඩියුස් විසින් ඈඳාගැනීම | ක්‍රිව 43 | ||||||||
• සෙවේරුයානු කොට්ඨාශය | ප. 197 | ||||||||
• ඩයක්ලීෂන් කොට්ඨාශය | ප. 296 | ||||||||
• සෘජු රෝමානු පාලනයෙහි අවසානය | ප. 410 | ||||||||
| |||||||||
Today part of |
Close