විශ්ව දශම වර්ගීකරණය
From Wikipedia, the free encyclopedia
0 විද්‍යාව හා දැනුම. සංවිධානය. පරිගණක විද්‍යාව. තොරතුරු. ප්‍රලේඛනය. පුස්තකාලවේදීත්වය. ආයතන. ප්‍රකාශන
1 දර්ශනය. මනෝවිද්‍යාව
2 ආගම. දේවධර්මය
3 සමාජ විද්‍යා. සංඛ්‍යානය. දේශපාලන විද්‍යාව. ආර්ථික විද්‍යාව. වෙළෙඳාම. නීතිය. රාජ්‍යය. යුධ කටයුතු. සුභසාධනය. රක්ෂණය. අධ්‍යාපනය. ජනශ්රැතිය
5 ගණිතය. ස්වභාව විද්‍යා
6 ව්‍යවහාරික විද්‍යා. වෛද්‍ය විද්‍යාව. තාක්ෂණය
7 කලාව. විනෝදාස්වාදය. ක්‍රීඩා
8 භාෂාව. වාග් විද්‍යාව. සාහිත්‍යය.
9 භූගෝලය. චරිතාපදාන. ඉතිහාසය
මෙම ලිපිය වනාහි Universal Decimal Classification ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
විශ්ව දශම වර්ගීකරණය