![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/0c/Timothy_Laurence.jpeg/640px-Timothy_Laurence.jpeg&w=640&q=50)
ශ්රීමත් තිමොති ලොරන්ස් මහතා
From Wikipedia, the free encyclopedia
තිමොති ලොරන්ස් මහතා දෙවන එලිසබෙත් මහ රාජෝත්තමාවියගේ හා ෆිලිප් කුමරුගේ එකම දියණිය වන ඈන් රාජකීය කුමරියගේ දෙවන හා වත්මන් සැමියා වේ.
Quick Facts ශ්රීමත් තිමොති ලෝරන්ස් මහතා, උපත ...
ශ්රීමත් තිමොති ලෝරන්ස් මහතා | |
---|---|
![]() ලෝරන්ස් මහතා 2014දී | |
උපත | 1 මාර්තු 1955 (1955-03-01) (වයස 69) කැම්බර්වෙල්, ලන්ඩන්, එංගලන්තය |
පක්ෂපාතීත්වය | එක්සත් රාජධානිය |
සේවාව/ශාඛාව | රාජකීය නාවික හමුදාව |
සේවා කාලය | 1973–2011 |
නිලය | වයිස් අද්මිරාල් |
දැරූ තනතුරු | ප්රධාන විධායක, ඩිෆෙන්ස් එස්ටේට්ස් (2007–10) HMS මොන්ට්රෝස් (1996) HMS කම්බර්ලෑන්ඩ් (1995–96) HMS බොක්සර් (1990–92) HMS සිග්නට් (1982–83) |
සටන් / යුද්ධ | බොස්නියාවේ සහ හර්සගොවිනාවේ නේටෝ මැදිහත්වීම |
සම්මාන | රාජකීය වික්ටෝරියානු නියෝගයේ කමාන්ඩර් නයිට්
කම්පෑනියන් ඔෆ් ද ඕඩර් ඔෆ් ද බාත් කම්පෑනියන් ඔෆ් ද ඕඩර් ඔෆ් ද ස්ටාර් ඔෆ් මෙලනීසියා (පැපුවා නිව්ගිනියාව) |
කලත්රයා | ඈන් රාජකීය කුමරිය (වි. 1992) |
Close