සැකිල්ල:Edicts of Ashoka
From Wikipedia, the free encyclopedia
අශෝක ආඥා (රාජ්ය. ක්රි.පූ. 269–232) | |||||
අශෝක රජුගේ රාජ්ය වර්ෂ |
ආඥා ප්රභේදය (සහ අභිලේඛනයේ පිහිටීම) |
භූගෝලීය පිහිටීම | |||
වර්ෂය 8 | කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය" වැළඳ ගැනීම | ||||
වර්ෂය 10[1] | සුළු ශිලා ආඥා | සම්බන්ධිත සිදුවීම: බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ බැහැදැකීම මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්රාසනය ඉදිකිරීම ඉන්දියාව පුරා ධර්ම ප්රචාරය. සංඝයාගේ අසමගිය තෙවන ධර්ම සංගායනාව ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය අශෝක ස්තම්භ පිහිටුවීම්ེ | |||
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය (ග්රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර්) | |||||
අරමයික-භාෂා සුළු ශිලා ආඥා: ලඝ්මන් අභිලේඛනය, තක්ෂිලා අභිලේඛනය | |||||
වර්ෂය 11 සහ පසුව | සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3) (පාංගුරාරියා, මස්කි, පල්කිගුණ්ඩු සහ ගවිමාත්, බහපූර්/ශ්රීනිවාස්පූරි, බායිරාට්, අහ්රෞරා, ගුජරා, සාසාරාම්, රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර) | ||||
වර්ෂය 12 සහ පසුව[1] | බරාබර් ලෙන් අභිලේඛනය | මහා ශිලා ආඥා | |||
සුළු ස්තම්භ ආඥා | ග්රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර්) ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා: ආඥා අං.1 ~ අං.14 (ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී, මාන්සෙහ්රා ආඥා (බ්රාහ්මී අක්ෂරවලින්: කල්සී, ගිර්නාර්, සෝපාරා, සන්නති, යේරාගුඩි, දිල්ලි ආඥා) මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2: (ධෞලි, ජෞගාදා) | ||||
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව (සාරනාත් සාංචි අලහබාද්) ලුම්බිණි අභිලේඛනය, නිගාලි සාගර් අභිලේඛනය | |||||
වර්ෂය 26, 27 සහ පසුව[1] |
මහා ස්තම්භ ආඥා | ||||
ඉන්දියානු භාෂාවලින්: මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7 (අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටොප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී) අරමයික බසින් ව්යූත්පන්න ශිලා ලේඛන: | |||||