හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ
From Wikipedia, the free encyclopedia
HKAIA ලෙසින්ද හැඳින්වෙන,හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (Pashto: د حامد کرزي نړيوال هوايي ډګر; සැකිල්ල:Lang-prs; සැකිල්ල:Airport codes), [4] පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර නගර මධ්‍යයෙහි සිට 5 කිලෝමීටර (3.1 mi) දුරිනි. [5] ගුවන්යානා සියයකට වඩා අධික ප්‍රමාණයක් සඳහා නැවතුම් සැපයිය හැකි මෙය, දේශයෙහි ප්‍රධානජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් අතරින් එකක් ලෙසින් සහ විශාලතම හමුදා මූලයන් අතරින් එකක් ලෙසින් ක්‍රියා කරයි. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසින් හා දේශීය වශයෙන් කාජෙ රවාෂ් ගුවන්තොටුපොළ ලෙසින් මෙය පූර්වයෙහි හැඳින්වුනු අතර, සමහරක් ගුවන් ප්‍රවාහන සමාගම් විසින් දැනුදු අපරෝක්ත නාමයෙන් නිල වශයෙන් හැඳින්වෙයි. හිටපු ජනාධිපති හමිඩ් කර්සායි වෙත බුහුමන් ලෙසින් 2014 වසරෙහිදී ගුවන්තොටුපොළට වර්තමාන නම ලබා දෙන ලදි. ඇෆ්ගනිස්තාන ජාතික මන්ත්‍රණ මණ්ඩලය සහ එවකට ජනාධිපති අෂ්රෆ් ගානිගේ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණයට එලඹෙන ලදි.[6]
- Airport record for Kabul Khwaja Rawash International Airport at Landings.com. Retrieved 2013-08-01
- AIP Afghanistan - Important Information සංරක්ෂණය කළ පිටපත 2016-06-17 at the Wayback Machine
- "ඇෆ්ගනිස්තාන්: ගන්ෆයර් රිපෝටඩ් නියර් හමිඩ් කර්සායි ඉන්ටර්නැෂනල් එයාපෝට් ඉන් කාබුල් ජූන් 6". GardaWorld. සම්ප්‍රවේශය 2021-08-24.
{{cite web}}
: CS1 maint: url-status (link) - "හමිඩ් කර්සායි ඉන්ටර්නැෂනල් එයාපෝට් (කාබුල්)". hamidkarzaiairport.com. සම්ප්‍රවේශය 29 පෙබරවාරි2016.
{{cite web}}
: Check date values in:|access-date=
(help)
හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ د حامد کرزي نړيوال هوايي ډګر میدان هوائی بین المللی حامدکرزی | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Summary | |||||||||||
ගුවන්තොටුපොළ වර්ගය | සිවිල්/හමුදාමය | ||||||||||
හිමිකරු | ඇෆ්ගනිස්තානය | ||||||||||
ක්‍රියාකරු | නේටෝ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය | ||||||||||
සේවාව සපයන්නේ | කාබුල්, කාබුල් පළාත, ඇෆ්ගනිස්තානය | ||||||||||
මේවාට නැබ |
| ||||||||||
තැනීම | 1960[1] | ||||||||||
Elevation AMSL | 1,791 m / 5,876 ft | ||||||||||
Coordinates | 34°33′57″N 069°12′47″E | ||||||||||
Website | hamidkarzaiairport.com (2020 archive) | ||||||||||
Map | |||||||||||
Runways | |||||||||||
| |||||||||||