වසර 2 (II) යනු ජූලියානු දින දසුන (මූලාශ්‍ර විවිධ ස්වරූප ගනියි, වැඩි විස්තර සඳහා අධික අවුරුදු දෝෂය බලන්න) ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් හෝ සඳුදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) වූ අතර ප්‍රලම්බිත ජූලියන් දින දර්ශනය ප්‍රකාර ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් විය. එකල එය හැඳින්වුනේ, විනීසියස්ගේ සහ වාරුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 755 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 2 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

සිද්ධි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.