2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල
From Wikipedia, the free encyclopedia
2011 දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල එම වසරේ ඔක්තෝම්බර් 8 වන දින සිට 14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ, හම්බන්තොටදී පැවැත්විණි. සමාරම්භක උත්සවය හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණයදී පවත්වනු ලැබූ අතර, දකුණු ආසියාවේ රටවල් 8 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 359 දෙනෙක් තරඟාවලියට සහභාගී වූහ.[1]
Quick Facts 1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල, සත්කාරකත්වය ...
1 වන දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | හම්බන්තොට, ශ්‍රී ලංකාව |
ආදර්ශ පාඨය | "Our sun to shine on you" |
සහභාගී වූ රටවල් | 8 යි |
ක්‍රීඩක සංඛ්‍යාව | 359 යි[1] |
ඉසව් ප්‍රමාණය | 10 යි |
සමාරම්භක දිනය | 2011 ඔක්තෝම්බර් 8 |
නිමා වූ දිනය | 2011 ඔක්තෝම්බර් 14 |
නිල ආරම්භය සිදුකලේ | මහින්ද රාජපක්ෂ මැතිතුමා |
ප්‍රධාන ස්ථානය | හම්බන්තොට වෙරළ ක්‍රීඩාංණය |
Close