ප්‍රංශ භාෂාව
From Wikipedia, the free encyclopedia
Remove ads
ප්‍රංශ භාෂාව [français(ෆ්‍රංසෙ), la langue française(ලා ලොංග් ෆ්‍රංසෙස්)] ලතින් භාෂාවෙන් බිඳුණු භාෂා සමූහයෙන් එකකි. එම භාෂාවන් රොමැන්තික භාෂා යැයි ද නම් වෙයි. මෙය ප්‍රංශයේ පළමු භාෂාවයි. එසේම ස්විට්ස්සර්ලන්තයේ රොමැන්ඩි පෙදෙසේ, බෙල්ජියමේ වැලෝනියා සහ බ්‍රසල්ස් හි සහ මොනාකෝ යන යුරෝපා රටවල් වල භාවිතා වෙන්නකි. කැනඩාවේ ඇකේඩියා පළාතේ හා කුවෙබෙක් ප්‍රාන්තයේ ද භාවිතා වන ප්‍රංශ බස ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊසාන දිග මේන් ප්‍රාන්තයේ පිහිටි ඇකේඩියා පළාත් හි ද පාවිච්චි වෙන්නකි. ඊට අමතර ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුයිසියානා ප්‍රාන්තයේ ද එරට තුල හයිතිය වැනි ප්‍රංශ කතා කරන සුළු ජාතික ජන සමාජ වල ද භාවිතා වන්නකි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
Remove ads
යුරෝපය
ප්‍රංශ බස යුරෝපයේ 4වැනියට විශාල ලෙස ව්‍යවහාරිත භාෂාව යි. වාණීජ්‍ය, රාජ්‍ය, සාහිත්‍යමය හා විද්‍යාත්මක කටයුතු සඳහා අන්තර්ජාතික භාෂාවක් ලෙස ඈත අතීතයේ සිට ම යුරෝපය පුරා භාවිතා වී ඇත.
අංක ක්‍රමය
Remove ads
පද
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads