CamelCase
From Wikipedia, the free encyclopedia
Remove ads
කැමල් කේස් (ඉංග්‍රීසි: camel case, camelCase, CamelCase, camel caps, medial capitals) යනු ඉංග්‍රීසි වාක්‍ය ඛණ්ඩ ලිවීමේ දී වචන අතර හිස්තැන් වෙනුවට නව වචනයේ මුල් අකුර කැපිටල් ලෙස ලිවීමේ ක්‍රමවේදයක් වෙයි. උදාහරණ ලෙස YouTube,[1] PowerPoint, HarperCollins, FedEx, iPhone, eBay,[2] and LaGuardia දැක්විය හැකිය.[3] පරිගණක ක්‍රමලේඛනයේ දී බොහො විට භාවිතා වන naming convention එකකි.

Remove ads
අමතර අවධානයට
- All caps
- Alternating caps
- Capitalization
- Caps lock
- Kebab case
- Naming convention (programming)
- Shift key
- Small caps
- Snake case
- Unicase
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads