සංස්කෘත

පුරාණ ඉන්දියානු භාෂාව From Wikipedia, the free encyclopedia

සංස්කෘත
Remove ads

සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.

Quick facts සංස්කෘත, උච්චාරණය ...
Remove ads

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads