ග්‍රෙගරි දින දසුන

From Wikipedia, the free encyclopedia

ග්‍රෙගරි දින දසුන
Remove ads

බටහිර දින දසුන හෝ ක්‍රිස්තියානි දින දසුන ලෙසින්ද හැඳින්වෙන ග්‍රෙගරි දින දසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ශ්‍රී ලංකාව ඇතුළුව ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.[1] 1582 වර්ෂයෙහිදී 8 වන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් එය නිර්මාණය කළ බැවින් එකී නාමයෙන් ප්‍රසිද්ධ වී ඇත. මෙම දින දර්ශනය 1952 දී ජූලියන් දින දර්ශනය දක්වා වැඩි දියුණු කොට ඇත. එහිදී වර්ෂයක දිග ප්‍රමාණයෙහි නිරවද්‍යතාව 0.002% ලෙස දැක්වෙයි.

Thumb
16 වන සියවසේ දී Lavinia Fontana විසින් අඳින ලද XIII වන ග්‍රෙගරි පාප්වහන්සේගේ සිතුවමක්.
Quick facts

ග්‍රෙගෝරියානු දින දර්ශනය, ජූලියන් දින දර්ශනය මෙන්, දින 28-31 බැගින් මාස 12ක් සහිත සූර්ය දින දර්ශනයකි. දින දර්ශන දෙකෙහිම වසර දින 365 කින් සමන්විත වන අතර, අධික වර්ෂවල පෙබරවාරි මාසයට අධික දිනයක් එකතු වේ. ග්‍රෙගෝරියානු දින දර්ශනයේ මාස සහ මාසවල දිග ජූලියන් දින දර්ශනයට සමාන වේ. එකම වෙනස වන්නේ ග්‍රෙගෝරියානු ප්‍රතිසංස්කරණය සෑම වසර 400කට වරක්ම සියවස් තුනකින් අධික දිනයක් ඉවත් කර අධික දිනය නොවෙනස්ව තැබීමයි.

Remove ads

ආශ්‍රිත ලිපි

  • Calendar (New Style) Act 1750
  • Calendar reform
  • Conversion between Julian and Gregorian calendars
  • Doomsday rule
  • French revolutionary calendar
  • Hebrew calendar
  • Dionysius Exiguus
  • Inter gravissimas in English – Wikisource
  • Julian day
  • History of calendars
  • ISO 8601, an international standard for the representation of dates and times, which uses the Gregorian calendar (see Section 3.2.1).
  • List of adoption dates of the Gregorian calendar per country
  • List of calendars
  • Old Calendarists
    • Greek Old Calendarists
  • Revised Julian calendar (Milanković) – used in Eastern Orthodoxy

Precursors of the Gregorian reform

  • Johannes de Sacrobosco, De Anni Ratione ("On reckoning the years"), ආ.1235
  • Roger Bacon, Opus Majus ("Greater Work"), ආ.1267
Remove ads

සටහන්

    උපහරණ

    පසු සටහන

    බාහිර සබැඳි

    Loading related searches...

    Wikiwand - on

    Seamless Wikipedia browsing. On steroids.

    Remove ads