ස්කන්ධ ක්‍රමාංකය

පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනෙහි එකතුව From Wikipedia, the free encyclopedia

ස්කන්ධ ක්‍රමාංකය
Remove ads

පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය සහ නියුක්‍ලියෝන අංකය ලෙස ද හැඳින්වෙන ස්කන්ධ ක්‍රමාංකය (සංකේතය A) යනු පරමාණුක න්‍යෂ්ටියක ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ගණනේ එකතුවයි (නැත හොත් න්‍යෂ්ටියක ඇති නියුක්ලියෝන ගණනයි). මූලද්‍රව්‍යයක සමස්ථානික අතර ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වේ. ස්කන්ධ ක්‍රමාංකය, න්‍යෂ්ටියක ඇති ප්‍රෝටෝන ප්‍රමාණය ලෙස අර්ථ දැක්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) නොවේ. ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණුක ක්‍රමාංකය අතර වෙනස න්‍යෂ්ටියක ඇති නියුට්‍රෝන සංඛ්‍යාව (N) වෙයි. එනම්: N=A−Z.[1].

Remove ads

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads