හීබෲ භාෂාව බටහිර සෙමිටික භාශාවකි. එය ඊශ්රායෙල ජාතිකයන්ගේ භාෂාව ලෙස ඉතිහාසය පුරා හඳුන්වාදී ඇත. හීබෲ බසින් ලියවුනු මුල්ම ලේඛනය ක්රිස්තු පූර්ව දසවන සියවස තරම් පැරණිය. අද වනවිට හීබෲ භාෂාව ලොව පුරා මිලියන 9ක ජනතාවක් විසින් භාවිතා වේ.
Quick Facts හීබෲ, උච්චාරණය ...
හීබෲ |
---|
|
උච්චාරණය | [(ʔ)ivˈʁit] - [(ʔ)ivˈɾit][1] |
---|
ස්වදේශික වන්නේ | Israel, Jewish settlements in the West Bank;[2] used globally as a liturgical language for Judaism |
---|
ස්වදේශික හසුරුවන්නන් | මිලියන 5.3 [3] (date missing) |
---|
| |
---|
ලේඛන ක්රමය | හීබෲ හෝඩිය හීබෲ බ්රේල් අකුරු |
---|
|
නිල භාෂාව වන ජාතිය | ඊශ්රායලය |
---|
යාමනය කරනු ලබන්නේ | Academy of the Hebrew Language האקדמיה ללשון העברית (HaAkademia LaLashon HaʿIvrit) |
---|
|
ISO 639-1 | he |
---|
ISO 639-2 | heb |
---|
ISO 639-3 | Either:
heb – නව හීබෲ භාශාව
hbo – සාම්ප්රදායික හීබෲ භාශාව |
---|
ලින්ග්වාස්ෆියර් | 12-AAB-a |
---|
මෙම ලිපියෙහි IPA ෆෝනටික සංකේත ඇතුළත් වේ. නිසි පරිවර්තන සහාය නොමැති විට, යුනිකේත අක්ෂර වෙනුවට ඔබට ප්රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ වෙනත් සංකේත දර්ශනය විය හැක. IPA සංකේත පිළිබඳ හැඳින්වීම් මාර්ගෝපදේශනයක් සඳහා, Help:IPA බලන්න. |
Close