7 cm From Wikipedia, the free encyclopedia
සාමාන්‍ය ජ්‍යාමියෙදී අරය යනු ඕනෑම වෘත්තයක මධ්‍ය ලක්ෂයේ සිට පරිධියට ඇති දුර ප්‍රමාණයයි. අරය නැතිනම් Radius යන වචනය සැදි ඇත්තේ ලතින් වචනයක් වන Ray මගිනි.[1][2].සාමාන්‍යයෙන් භාවිතයේදී අරය r ලෙසත් අරයේ දෙගුණය විෂ්කම්භය d ලෙසත් නිරුපනය කරයි:[3][4]
ජ්‍යාමිතික හැඩතල වල අරය ඒවායේ අනෙක් මිනිම් සමග ඇති සම්බන්දය අර්ථ දක්වා ඇත.
පරිධිය C වන වෘත්තයක අරය
වර්ගඵලය A වන වෘත්තයක අරය
පරමාණුක අරය , නැතහොත් පරමාණුවේ විශාලත්වය, පරමාණුවේ පැහැදිලිව අර්ථ දක්වා නැත.භෞතික අගයන් නොවන අතර එය සියළු අවස්ථාවන්හි නියතයක්ද නොවේ.. (සමහර අවස්ථා වලදී නියතයකි), යම් පරමාණුවක අරීය අගය රදා පවතිනුයේ ඒ සදහා යොදාගන්නා නිර්වචනය මතය. මේ සදහා වූ එකිනෙකට වෙනස් අවස්ථාවනෝචිත නිර්වචන කිහිපයක් ඇත
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.