පොදු වශයෙන් මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා ලෙසින් හැඳින්වෙන එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි කතානායකවරයා යනු, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි මූපාසනාරූඨ නිලධාරියා වෙයි. මෙම තනතුර 1789 වසරෙහිදී පිහිටුවන ලද්දේ එ.ජ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්තිය I, ඡේදය 2 විසිනි.

Quick Facts එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කතානායකවරයා, ශෛලීය ...
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කතානායකවරයා
Thumb
කතානායකවරයාගේ නිල මුද්‍රාව
තනතුර ධාරී
හිස්ව ඇත
(තත් කාලයට: පැට්‍රික් මැක්හෙන්රි)[1]

ඔක්තොම්බර් 3, 2023 සිට
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය
ශෛලීය
  • කතානායක මහතා (අවිධිමත් – පුරුෂ)
  • කතානායක මහත්මිය (අවිධිමත් – ස්ත්‍රී)
  • ගරු (විධිමත්)
ආසනයඑක්සත් ජනපද කැපිටෝල් මහා මන්ත්‍රණසභා ගොඩනැගිල්ල, වොෂිංටන්, ඩී.සී.
නාම යෝජකයාප්‍රධාන පක්ෂ (සාමාන්‍ය ලෙසින්)
පත් කරන්නානියෝජිත මන්ත්‍රී මණ්බලය
ධූර කාල ප්‍රමාණයමන්ත්‍රී මණ්ඩලයෙහි කැමැත්ත පරිදී; තේරී පත්වී ඇති නියෝජිතයන්ගේ බහුතරයක් මගින් නව කොංග්‍රසය ආරම්භයෙහිදී සහ කොංග්‍රසයක් ක්‍රියාත්මක වන අතරතුර පුරප්පාඩුවක් ඇති වූ විට තෝරා පත් කරගනු ලැබෙයි.[2]
සංස්ථාපන ලිඛිතයඑක්සත් ජනපදයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පර්ච්ඡේදය I, § 2, ඡේදය 5[3]
සංස්ථාපනයමාර්තු 4, 1789; වසර 235 ක් පෙර (1789-03-04)
පළමු දරන්නාප්‍රෙඩ්රික් ම්‍යුලෙන්බර්ග්
සන්තතියදෙවන (3 U.S.C. § 19)[4]
වැටුප$223,500 වාර්ෂිකව[5]
වෙබ් අඩවියspeaker.gov
Close


සටහන්

    ආශ්‍රිත

    Wikiwand in your browser!

    Seamless Wikipedia browsing. On steroids.

    Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

    Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.