සංවර්ධනය From Wikipedia, the free encyclopedia
කාර්මික දියුණුව අතින් හීන ජනකොටසක් කාර්මිකව දියුණු සමාජයක් කරා ගමන් කිරීමේ දී සිදුවන සමාජයීය හා ආර්ථික වෙනස්කම් ක්රියාවලිය කාර්මීකරණය (ඉංග්රීසි: Industrialisation හෝ industrialization) නමින් හැඳින්වෙයි. විශේෂයෙන් මහා පරිමාණ ශක්ති ජනනය හා ලෝහ කර්මය යන අංශවල දියුණුව තුළින් ලබන තාක්ෂණික දියුණුව සමග සමාජයීය හා ආර්ථික දියුණුව මෙම ක්රියාවලියේ දී තදින් බද්ධව පවතියි. මෙහිදී ප්රධාන වශයෙන් සිදුවන්නේ නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ආර්ථිකය සැකසීමයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.