From Wikipedia, the free encyclopedia
සාමාන්‍යයෙන් නාසි පක්ෂය ලෙසින් හැඳින්වෙන, ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය (නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි, කෙටි නම එන්එස්ඩීඒපී) යනු, නාසි වාදය ක්රියාවේ යෙදවූ සහ, 1920 සිට1945 දක්වා ජර්මනියේ සක්‍රීයව පැවති දේශපාලන පක්ෂයකි. එහි පූර්වප්‍රාප්තිකයා, ජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී) පැවතියේ, වසර 1919 සිට 1920 දක්වාය.
ජාතික සමාජවාදී ජර්මානු කම්කරු පක්ෂය නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් ඩොයිෂ් ඇල්බර්ටාපාර්ටයි | |
---|---|
නායකයා | ඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් (1920–1921) ඇඩොල්ෆ් හිට්ලර් (1921–1945) මාටින් බෝර්මාන් (1945) |
ආරම්භක | ඇන්ටන් ඩ්‍රෙක්ස්ලර් |
උද්‍යෝගපාඨය | "අයින් ෆොල්ක්, අයින් රයිෂ්, අයින් ෆියුරර්" (නිල නොලත්) |
ආරම්භය | 1920 |
විසුරුවාහැරුම | 1945 |
පූර්වප්රාප්තිය | ජර්මානු කම්කරු පක්ෂය (ඩීඒපී) |
පසුප්රාප්තිය | නොමැත (තහනම් කෙරිණි) නව්‍ය-නාසිවාදය ඔස්සේ මකවාදයන් පවත්වා ගෙන යන ලදි |
මූලස්ථානය | මියුනික්, ජර්මනිය[1] |
පුවත්පත | ෆර්කිෂර් බොඕබාහ්ටර් |
සිසු පාර්ශවය | ජාතික සමාජවාදී ජර්මානු ශිෂ්‍ය ලීගය (එන්එස්ඩීඑස්ටීබී) |
තරුණ පාර්ශවය | හිට්ලර් යූත් (එච්ජේ)
|
හමුදාමය අංශ | ස්ටූමබ්ටයිලුන් (එස්ඒ) ෂුස්ටෆේ (SS) |
ක්‍රීඩා සංවිධානය | නැටිසියොනාලසෝෂියලිට්ස්ෂසර් රයිස්බුන්ඩ් ෆුවර් ලයිබසුබුන්ගන් (එන්එස්ආර්එල්) |
කාන්තා සංවිධානය | ජාතික සමාජවාදී කාන්තා ලීගය (එන්එස්එෆ්) |
සාමාජිකත්වය |
|
මතවාදය | ජාතික සමාජවාදය (නාසිවාදය) |
දේශපාලන ආකල්පය | අන්ත-දක්ෂිණාංශික[3][4] |
නිල වර්ණ | කළු, සුදු, රතු (ජර්මානු අධිරාජ්‍ය වර්ණ); දුඹුරු |
පක්ෂ ධජය | |
ජර්මනියේ දේශපාලනය දේශපාලන පක්ෂ මැතිවරණ |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.