From Wikipedia, the free encyclopedia
[1]පලීපාන මොහොට්ටාල යනු කීර්ති ශ්රී රාජසිංහ රජුගේ කාලයේ සිට පූජාපිටිය,මාතලේ මොහොට්ටාල ලෙස කටයුතු කළ නිළමේ වරයකි.වැලිවිට අසරණ සරණ සිරි සරණංකර ස්වාමීන්වහන්සේව සඟරජ තනතුරට පත් කිරීමටද මූලිකත්වය ගන්නා ලදී.1803 උඩරට යුද්ධයේදී උඩරට සේනාවේ දෙවන අණදෙන නිලධාරියා වශයෙන් කටයුතු කරන ලදී.හංවැල්ල සටන අවසානයේ ඇතිවූ වැරදි අවබෝධයක් මත ශ්රී වික්රම රාජසිංහ රජු විසින් ලෙව්කේ දිසාව සහ පලීපාන මොහොට්ටාල යන නිළමේවරුන් දෙදෙනාව හිස ගසා මරාදමන ලදී. අනුප්රාප්තිකයාද පලීපාන නිළමේ ලෙස හදුන්වන ලද අතර ඔහු ඇතැම් මූලාශ්රවල දිසාව තනතුර හෙබවූයෙක් ලෙසද හදුන්වයි.ඩොයිල්ගේ දිනපොතට අනුව ඔහුට මරුවල්ලියේ මුහන්දිරම් යන තනතුරද ලබාදී ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.