![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/House_of_Commons_Chamber_1.png/640px-House_of_Commons_Chamber_1.png&w=640&q=50)
පහළ මන්ත්‍රී මණ්ඩලය
From Wikipedia, the free encyclopedia
පහළ මන්ත්‍රී මණ්ඩලයක් යනු, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකෙන් එකක් වන අතර, අනෙකුත් මණ්ඩලය වන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙයි.[1]
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d7/House_of_Commons_Chamber_1.png/640px-House_of_Commons_Chamber_1.png)
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/54/AustHouseOfReps.jpg/640px-AustHouseOfReps.jpg)
උත්තර මන්ත්‍රී මණ්ඩලයට "පහළින්" එහි නිල මට්ටම පැවතුනද, ලොව පුරා බොහෝ ව්‍යවස්ථාදායකයන්හී, පහළ මන්ත්‍රී මණ්ඩලය සතුව වැඩි බලාධිකාරියක් පවතියි.
එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වන ව්‍යවස්ථාදායකයක් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.