පාර්ලිමේන්තුව
From Wikipedia, the free encyclopedia
එක්සත් රාජධානියේ වෙස්මිනිස්ට ක්‍රමයට සමාන ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තුව නම්වේ. ප්රජාතන්ත්රවාදය පවතින බොහෝ රටවල ඇති පාර්ලිමේන්තුව උත්තරීතරය. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්‍රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
පාර්ලිමේන්තුවක් සිදුකරන කටයුතු වර්ග 3කි.
- ජනතාව නියෝජනය කිරීම
- නීති පැනවීම
- විභාගකිරීම් සහ පරීක්ෂණ පැවැත්වීම