පෝලන්තය ආක්‍රමණය කිරීම

From Wikipedia, the free encyclopedia

පෝලන්තයෙහිදී සැප්තැම්බර් මෙහෙයුම හෝ 1939 ආරක්ෂාව පිණිස යුද්ධය (පෝලන්ත: කම්පානියා වයිෂෙස්නියෝවා හෝ වොයිනා ඔබ්රෝනනා 1939 රෝකු) ලෙසින් සහ ජර්මනියෙහිදී පෝලන්ත මෙහෙයුම (ජර්මානු: පූලන්ෆෙල්ඩ්සුග්) හෝ ෆල් වයිස් ලෙසින්ද හැඳින්වුනු, පෝලන්තය ආක්‍රමණය කිරීම යනු, ජර්මනිය, සෝවියට් සංගමය සහ, කුඩා ස්ලොවැක් බලඇණියක් විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම වූ අතර, මෙය විසින් යුරෝපයෙහි දෙවන ලෝක යුද්ධයෙහි ඇරඹුම සනිටුහන් කළේය. මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම අත්සන් කිරීමෙන් සතියකට පසුව 1939 සැප්තැම්බර් 1 දිනදී, ජර්මානු ආක්‍රමණය ඇරඹුනු අතර, සැප්තැම්බර් 16 දිනදී නැගෙනහිර ප්‍රදේශයන්හී රුසියානු සහ ජපාන එදිරිවාදිකම් (නොමොන්හාන් සිද්ධිය) අවසන් කල මෝල්ටොෆ්-ටෝගෝ ගිවිසුමට පසුව සැප්තැම්බර් 17 දිනදී සෝවියට් ආක්‍රමණය ඇරඹිණි.[1] ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සම්පූර්ණ පෝලන්තය බෙදා වෙන් කොට ඈඳාගැනීම හා සමගම ඔක්තොම්බර් 6 දිනදී මෙහෙයුම අවසන් විය.

  1. Goldman p. 163, 164

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.