දකුණු ඇමෙරිකාවේ පිහිටි රටක් From Wikipedia, the free encyclopedia
බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.
බොලිවියා බහුජාතීය රාජ්‍යය
| |
---|---|
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,098,581 km2 (424,164 sq mi) (28වන) |
• ජලය (%) | 1.29 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 10,389,913[1] (83වන) |
• ඝණත්වය | 9/km2 (23.3/sq mi) (221වන) |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $55.229 බිලියන[2] |
• ඒක පුද්ගල | $5,099[2] |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $27.429 බිලියන[2] |
• ඒක පුද්ගල | $2,532[2] |
ගිනි (2010) | 53[3] ඉහළ |
මාසද (2013) | 0.675[4] මධ්‍යම · 108වන |
ව්‍යවහාර මුදල | බොලිවියානෝ (BOB) |
වේලා කලාපය | UTC−4 (BOT) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +591 |
අන්තර්ජාල TLD | .bo |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.