රිච්මන්ඩ් විද්‍යාලය
From Wikipedia, the free encyclopedia
රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ලෙහි පිහිටි ප්‍රාථමික සහ ද්විතියික යන අංශ ද්විත්වයෙන්ම යුතු පාසැලකි. අද වන විට රිචිමන්ඩ් විද්‍යාලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පාසැල් ගොන්නෙහි ප්රමුඛ ස්ථානයකට හිමිකම් කියයි. තම දෙවන සියවස ගතකරමින් සිටින රිච්මන්ඩ් විද්‍යාලය බිහිකල ලෝ පතල පුද්ගලයන් බොහෝය.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "රිච්මන්ඩ් විද්‍යාලය" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
Quick Facts Location, තොරතුරු ...
රිච්මන්ඩ් විද්‍යාලය | |
නිළ ලාංඡනය Nisi dominus frustra All is in vain without the Lord අර්ථය: "දෙවියන් වහන්සේ නොමැති සියල්ල නිෂ්ඵල වේ" | |
Location | |
---|---|
ගාල්ල ශ්‍රී ලංකාව | |
තොරතුරු | |
වර්ගය | රජයට පවරාදුන් පාසලකි |
ස්ථාපිත | 1814 |
විදුහල්පති | ඩබ්. පී. නිලූක දිල්රුක් වීරසිංහ[1] |
වසර | ප්‍රාථමික අංශයේ සිට අ.පො.ස. උසස් පෙළ දක්වා |
ලිංගය | බාලක |
වයස | 6 to 19 |
සිසුන් | 5000 |
පාසල් වර්ණ | Maroon, Electric Blue, Navy Blue
|
වෙබ් අඩවිය | නිළ වෙබ් අඩවිය |
Close