![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/cd/London_Montage_L.jpg/640px-London_Montage_L.jpg&w=640&q=50)
ලන්ඩන්
From Wikipedia, the free encyclopedia
ලන්ඩන් (ඉංග්‍රීසි: London) i/ˈlʌndən/ යනු එංගලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල අග නගරය වේ. ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නගරයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය අග නගරය පිලිබඳ වේ. වෙනත් භාවිත සඳහා, ලන්ඩන් (බහුරුත්හරණය) බලන්න.
Quick Facts ලන්ඩන් London, ස්වෛරීය රාජ්‍යය ...
ලන්ඩන් London | |
---|---|
එංගලන්තයේ සහ එක්සත් රාජධානියේ අග නගරය | |
![]() ඉහළ වම් කෙලවරේ සිට පහළට: ලන්ඩන් නගර මධ්‍යය, එලිසබෙත් කුළුණ, ට්රැෆල්ගාර් චතුරශ්‍රය, ලන්ඩන් අයි කතුරු ඔන්චිල්ලාව සහ ටවර් පාලම | |
එක්සත් රාජධානිය තුල ලන්ඩන් හි පිහිටීම | |
ඛණ්ඩාංක: 51°30′26″N 0°7′39″W | |
ස්වෛරීය රාජ්‍යය | එක්සත් රාජධානිය |
රට | එංගලන්තය |
දිස්ත්‍රික්කය | මහා ලන්ඩන් |
ස්ථාපනය | ක්‍රි.පූ. 47 දී රෝමානු ජාතිකයින් විසින්[1] ලන්ඩිනියම් ලෙසින් |
ප්‍රාන්ත | ලන්ඩන් පැරණි නගරය සහ මහා ලන්ඩන් |
දිස්ත්‍රික්ක | නව නගර දිස්ත්‍රික්කය සහ කොට්ඨාස 32 |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | පවරන ලද අධිකාරිත්වය |
• ඉහළම අධිකරණය | මහා ලන්ඩන් අධිකරණය |
• පත්කරගනු ලබන ආයතනය | ලන්ඩන් මන්ත්‍රණ සභාව |
• නගරාධිපති | සදික් ඛාන් (කම්කරු පක්ෂය) |
• ලන්ඩන් මන්ත්‍රණ සභාව | මන්ත්‍රී ආසන 14 |
• පාර්ලිමේන්තුව | මන්ත්‍රී ආසන 73 |
• යුරෝපියානු පාර්ලිමේන්තුව | ලන්ඩන් මැතිවරණ කොට්ඨාසය |
සරිය | |
• මහා ලන්ඩන් | 1,572 කිමී2 (607 සතරැස් සැත) |
• නගරබද ප්‍රදේශය | 1,737.9 කිමී2 (671.0 සතරැස් සැත) |
• අග නගර ප්‍රදේශය | 8,382 කිමී2 (3,236 සතරැස් සැත) |
උන්නතාංශය[2] | 11 මී (36 අඩි) |
ජනගහණය(2017)[3] | |
• මහා ලන්ඩන් | 8,825,000 |
• ඝණත්වය | 5,590/කිමී2 (14,500/වර්ග සැත) |
• නගරබද ප්‍රදේශය | 9,787,426 |
• අග නගර ප්‍රදේශය | 14,040,163[4] |
දළ දේශීය නිෂ්පාදිතය (2016)[5] | |
• මුළු ගණන | £ බිලියන 396 (ඇ.ඩො.$531)[6] |
• ඒක පුද්ගල | £ 45,046 (ඇ.ඩො.$ 60,394)[7] |
වේලා කලාප | ග්‍රිනිච් මධ්‍යහන වේලාව (UTC 00:00) |
• ගිම්හානය (DST) | බ්‍රිතාන්‍ය ගිම්හාන වේලාව (UTC+1) |
තැපැල් කේතය(න්) | කේත 22
|
දුරකථන කේතය(න්) | කේත 9
|
පොලිස් | නාගරික පොලීසිය රාජධානි පොලීසිය |
ජාත්‍යන්තර ගුවන්තොටුපළ | හීත්රෝ ගුවන්තොටුපළ (LHR) පුරවර ගුවන්තොටුපළ (LCY) මහා ලන්ඩනයෙන් පිටත: ගැට්වික් ගුවන්තොටුපළ (LGW) ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ (STN) ලූටන් ගුවන්තොටුපළ (LTN) දක්ෂිණ ගුවන්තොටුපළ (SEN) |
භු කේතය | .london |
වෙබ් අඩවිය | london.gov.uk |
Close