ලෝකයෙහි ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය මානව වර්ගයාගේ ඉතිහාසය පිලිබඳ වේ. පෘථිවියෙහි සමස්ත ඉතිහාසය සඳහා, පෘථිවියෙහි ඉතිහාසය බලන්න. ඓතිහාසික අධ්‍යයනයෙහි ක්ෂේත්රයක් සඳහා, ලෝක ඉතිහාසය බලන්න. වෙනත් භාවිතා සඳහා, ලෝකයෙහි ඉතිහාසය (බහුරුත්හරණය) බලන්න.
ලෝකයෙහි ඉතිහාසය (හෝ ලෝක ඉතිහාසය) විසින් විස්තර කෙරෙනුයේ, ලීවිමේ ක්‍රමය සොයැගැනුමෙහි ආරම්භයෙහි සිට, පුරා විද්‍යාත්මක සහ ලිඛිත ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය තුලින් නිශ්චය කෙරෙන පරිදී, මානව වර්ගයාගේ ඉතිහාසය (හෝ මානව ඉතිහාසය) වෙයි. . [2] >[3]
- "හිස්ටොරිකල් එස්ටිමේට්ස් ඔෆ් වර්ල්ඩ් පොපියුලේෂන්". එ. ජ. ජන සංගණන කාර්යාංශය. අගෝස්තු 2016. සම්ප්‍රවේශය නොවැම්බර් 15, 2016.
- ඩීරිංගර්, ඩේවිඩ්. "රයිටිං". එක්සයික්ලොෆීඩියා ඇමරිකානා. Vol. 29 (1986 ed.). p. 558.
Writing gives permanence to men's knowledge and enables them to communicate over great distances.... The complex society of a higher civilization would be impossible without the art of writing.
- වෙබ්ස්ටර්, හට්න් (1921). වර්ල්ඩ් හිස්ට්‍රි. බොස්ටන්: ඩී. සී. හීත්. p. 27.