වකුගඩු (සංස්කෘත: වෘක්ක, ඉංග්‍රීසි:  Kidney) යනු, සියළු පෘෂ්ඨවංශීන්ගේ සහ සමහර අපෘෂ්ඨවංශීන්ගේ ඇති අත්‍යශාවශ්‍ය නියාමන ඉන්ද්‍රියකි. මෙය වෘක්කාණු රැසක එකතුවෙන් සැදුම්ලත් ව්‍යුහයකි. බෝංචි බීජ හැඩැති ය.

Quick Facts වකුගඩු, තොරතුරු ...
වකුගඩු
Thumb
සුෂුම්නාව ඉවත්කොට වෘක්කවල පසුපස පෙනුම
තොරතුරු
ලතින්Ren (Greek: nephros)
පද්ධතියබහිස්‍රාවී පද්ධතිය සහ අන්තරාසර්ගී පද්ධතිය
ධමනිය
වෘක්කීය ධමනි
ශිරාව
වෘක්කීය ශිරා
ස්නායුව
Renal plexus
හඳුන්වනයන්
MeSHA05.810.453
Dorlands
/Elsevier
Kidney
TAA08.1.01.001
FMA7203
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව
Close

පිහිටීම

මහා ප්‍රාචීරයට වහාම පහළින් උදරච්ඡදයට පිටතින් දේහයේ අපර බිත්තියට ආසන්නව 12වන උරස් හා 3වන කඨී කශේරුකා අතර. වම් වෘක්කයට වඩා දකුණු වෘක්කය මඳක් පහලින් වන පරිදි පිහිටා ඇත. මීට හේතුව වන්නේ අක්මාවට ඉඩ සැලසීමටය.

ප්‍රධාන කෘත්‍ය

  • අක්මාවේ නිපදවන නයිට්‍රජනීය බහිස්ස්‍රාවී ද්‍රව්‍යය වන යූරියා, යුරික් අම්ලය, ක්‍රියටිනයින් දේහයෙන් බැහැර කරවීම. (මුත්‍ර නිපදවීම.)
  • රුධිර පීඩනය පාලනය (රෙනින් හෝර්මෝනය ස්‍රාවයෙන්)
  • රුධිරයේ නියත ආස්‍රැති පීඩනයක් පවත්වා ගැනීම.
  • සිරුරේ විවිධ අයන වර්ග යාමනය. (Na+, Ca2+…)
  • රුධිර pH අගය පාලනය.
  • රුධිර පරිමාව පාලනය.

ව්‍යුහය

බාහිකය (පිටත), මජ්ජාව(ඇතුලත) ලෙස දෙකොටසකි.

Thumb
1. වෘක්කීය පිරමිඩ • 2. Interlobular artery (කුඩා ධමනි) 3. Renal artery (වෘක්කීය ධමනිය)• 4. වෘක්කීය ශිරා 5. Renal hilum (වෘක්ක කෝටරකය) 6. Renal pelvis (වෘක්ක ශ්‍රෝණිය) • 7. Ureter (මූත්‍ර මාර්ගය) • 8. Minor calyx (කුඩා මණිය) 9. Renal capsule (වෘක්ක පේටිකාව) 10. Inferior renal capsule • 11. Superior renal capsule • 12. Interlobular vein (කුඩා ශිරා) 13. වෘක්කාණුව • 14. Minor calyx (කුඩා මණිය) 15. Major calyx (මහා මණිය) 16. Renal papilla (වෘක්කීය පිටිකා) 17. Renal column (වෘක්ක ස්ථම්භ)

සබැඳි ලිපි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.