සංරක්ෂණ තත්ත්වය
From Wikipedia, the free encyclopedia
සංරක්ෂණ තත්ත්වය (ඉංග්රීසි: conservation status) යන්නෙන් ජීවීන් සමූහයක (උදාහරණයක් ලෙස, විශේෂයක) වත්මන් පැවැත්ම සහ එම කණ්ඩායම නුදුරු අනාගතයේදී වඳ වී යාමට ඇති ඉඩකඩ කොපමණද යන්න පිළිබඳව තත්ත්වය පෙන්නුම් කිරීම අදහස් කෙරෙයී.
Quick Facts රතු දත්ත වර්ගීකරණයඅනුව සංරක්ෂණ තත්ත්වය, වඳ වී ගිය ...
අනුව සංරක්ෂණ තත්ත්වය | |
---|---|
වඳ වී ගිය | |
| |
තර්ජනයට ලක්වූ | |
| |
අඩු අවදානමක් සහිත | |
| |
වෙනත් ප්රවර්ග | |
| |
සබැඳෙන මාතෘකා
| |
රතු ලැයිස්තු පන්ති (ඉහත) සහ නේචーසーව් තත්ත්වය (පහත) සංසන්දනය කිරීම | |
Close