සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
නිදහස් අධ්‍යාපනයේ පියා / From Wikipedia, the free encyclopedia
ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබා ඇත. රැකියාවෙන් නීතිඥවරයෙකු විය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.යයයයයයය.
Quick Facts ගරු, නිවාස හා පළාත්පාලන ඇමති ...
නිවාස හා පළාත්පාලන ඇමති | |
---|---|
ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තොම්බර් 13, 1884 රන්දොඹේ, ශ්‍රී ලංකාව |
විපත | සැප්තැම්බර් 23, 1969 කොළඹ, ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
උගත් ශාස්ත්‍රාලය | රිච්මන්ඩ් විද්‍යාලය |
වෘත්තිය | නීතිඥයා |
Close