සොලමන් මෙහෙයුම
From Wikipedia, the free encyclopedia
සොලමන් මෙහෙයුම (ඉංග්රීසි: Operation Solomon, හීබෲ: מבצע שלמה, Mivtza Shlomo) යනු 1991 වසරේ දී ඉතියෝපියානු යුදෙව්වන් පිරිසක් ඊශ්රායලය වෙත ගෙන යාමට ඊශ්රායල ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලද මෙහෙයුමක් වේ.[1]මෙහිදී භාවිතා වූ එක් ගුවන් යානයක් මගීන් 1,088 ක් ප්රවාහනය කර ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබීය.[2]
Quick Facts සොලමන් මෙහෙයුම, Location ...
සොලමන් මෙහෙයුම | |
---|---|
Location | ඉතියෝපියාව–ඊශ්රායලය |
Planned by | ඊශ්රායල් රජය සහ ඊශ්රායල ආරක්ෂක හමුදා |
Objective | ඉතියෝපියානු යුදෙව්වන් පිරිසක් ගුවන් මගින් ඊශ්රායලය වෙත රැගෙන යාම |
Outcome | ඉතියෝපියානු යුදෙව්වන් 14,325 ක් පැය 36 ක් ඇතුලත ඊශ්රායලය වෙත ගෙනයන ලදී |
Close