![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d3/Flag_of_Kazakhstan.svg/langsi-640px-Flag_of_Kazakhstan.svg.png&w=640&q=50)
කසක්ස්තානය
From Wikipedia, the free encyclopedia
නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.
කසක්ස්තාන ජනරජය
| |
---|---|
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh) Menıñ Qazaqstanym "My Kazakhstan" | |
![]() | |
අගනුවර | Nur-Sultan 51°10′N 71°26′E |
විශාලතම නගරය | අල්මාටි 43°16′39″N 76°53′45″E |
නිල භාෂා(ව) | කසාක් භාෂාව |
Co-official | රුසියානු[lower-alpha 1] |
Spoken languages | කසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others |
ජනවාර්ගික කණ්ඩායම් (2020)[2] |
|
ආගම (2020)[3] |
|
ජාති නාම(ය) | Kazakhstani[lower-alpha 2][5] |
රජය | Unitary dominant-party presidential republic |
• President | Kassym-Jomart Tokayev |
• Prime Minister | Alihan Smaiylov |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
Mazhilis | |
Formation | |
• Kazakh Khanate | 1465 |
• Alash Autonomy | 13 December 1917 |
• Kirghiz ASSR | 26 August 1920 |
• Kazakh ASSR | 19 June 1925 |
• Kazakh SSR | 5 December 1936 |
• Declaration of Sovereignty | 25 October 1990 |
• Reconstituted as the Republic of Kazakhstan | 10 December 1991 |
• Independence from USSR | 16 December 1991 |
• CIS Accession | 21 December 1991 |
• Recognised | 26 December 1991 |
• Admitted to the UN | 2 March 1992 |
• Current constitution | 30 August 1995 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,724,900 km2 (1,052,100 sq mi) (9th) |
• ජලය (%) | 1.7 |
ජනගහණය | |
• 2021 ඇස්තමේන්තුව | ![]() |
• ඝණත්වය | 7/km2 (18.1/sq mi) (236th) |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ![]() |
• ඒක පුද්ගල | ![]() |
ගිනි (2017) | ![]() පහළ |
මාසද (2019) | 0.825[9] ඉතා ඉහළ · 51st |
ව්‍යවහාර මුදල | Tenge (₸) (KZT) |
වේලා කලාපය | UTC+5 / +6 (West / East) |
දින ආකෘති | yyyy.dd.mm[lower-alpha 3] |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +7-6xx, +7-7xx |
අන්තර්ජාල TLD |
|