![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Globespin-tilt-23.4.gif/640px-Globespin-tilt-23.4.gif&w=640&q=50)
ආක්ෂක ආනතිය
From Wikipedia, the free encyclopedia
තාරකා විද්‍යාඥයින් අතර ඇලය ලෙසින් හැඳින්වෙන, තාරකා විද්‍යාවෙහි ආක්ෂක ආනතිය යනු, වස්තුවක භ්‍රමණ අක්ෂය සහ එහි කක්ෂීය අක්ෂය අතර කෝණය හෝ, සමතුල්‍ය ලෙසින්, එහි නිරක්ෂීය තලය සහ කක්ෂීය තලය අතර කෝණය වෙයි.[1] කක්ෂීය ආනතිය වෙතින් එය වෙනස් වෙයි.
ආක්ෂක ආනතිය තේරුම් ගැනීමට, අප විසින් සුරත් නීතිය භාවිතා කරමු. ග්‍රහලෝකයේ භ්‍රමණයේ දිශාවට දකුණු අතෙහි ඇඟිලි වකුටු කල විට, මහපටැඟිල්ල විසින් දක්වනුයේ උතුරු ධ්‍රැවයෙහි දිශාවයි.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/29/Planet_axis_comparison.png/640px-Planet_axis_comparison.png)