තායිවානය
From Wikipedia, the free encyclopedia
"චීන සමූහාණ්ඩුව" මෙතැනට යළියොමු වෙයි. මෙම ලිපිය චීන මහජන ජනරජය හා සමග පටලවා ගත යුතු නොවේ .
මෙම ලිපිය රට පිලිබඳ වේ. තායිවානයේ වෙනත් භාවිතා සඳහා, තායිවානය (බහුරුත්හරණය) බලන්න. චීන සමූහාණ්ඩුවේ වෙනත් භාවිතා සඳහා, චීන සමූහාණ්ඩුව (බහුරුත්හරණය) බලන්න.
බොහෝවිට තායිවානය ලෙසද, ක්‍රීඩා කටයුනු වලදී චීන තායිපේ හැඳන්වෙන්නේ චීන සමූහාණ්ඩුව හෙවත් චීන ජනරජයයි. මෙය නැගෙනහිර ආසියාවේ රාජ්‍යයක් වන අතර ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩුව වෙයි.
Quick Facts චීන සමූහාණ්ඩුව 中華民國Zhōnghuá Mínguó, අගනුවර ...
චීන සමූහාණ්ඩුව | |
---|---|
ජාතික ගීය: 《中華民國國歌》 චීන සමූහාණ්ඩුවේ ජාතික ගීය 《中華民國國旗歌》 ජාතික ධජ ගීය | |
චීන සමූහාණ්ඩුව (තායිවානය) සහ වර්තමානයේ එහි පාලනය යටතේ ඇති බල ප්‍රදේශ (රතු). | |
අගනුවර | ටයිපේ[1] |
විශාලතම නගරය | නව ටයිපේ නගරය |
නිල භාෂා(ව) | සම්මත චීන[2] |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් |
|
නිල ලේඛන | සාම්ප්‍රදායික චීන |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ජාති නාම(ය) | තායිවානීය[5][6][7] සහ / හෝ චීන[lower-alpha 4] |
රජය | ඒකීය අර්ධ-ජනාධිපතිමය ව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව, ජනතාවගේ මූල ධර්ම තුන |
• ජනාධිපති | මා යිං-ජෝ |
• අගමැති | සියාං යී-හබා |
• ව්‍යවස්ථාදායක යුවාන්හී සභාපති | වාං සිං-පිං |
• අධිකරණමය යුවාන්හී සභාපති | රයි හෝ-මිං |
• විමර්ශන යුවාන්හී සභාපති | ජෝන් කුවාන් |
• පාලන යුවාන්හී සභාපති | වාං චියෙං-ෂියෙං |
ව්‍යවස්ථාදායකය | ව්‍යවස්ථාදායක යුවාන් |
සංස්ථාපනය සිංහායි විප්ලවය | |
• වූචං නැගී සිටීම | 10 ඔක්තොම්බර් 1911 |
• සමූහාණ්ඩුව සංස්ථාපනය | 1 ජනවාරි 1912 |
• වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව | 25 දෙසැම්බර් 1947 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 36,193[8] km2 (13,974 sq mi) (136වන) |
• ජලය (%) | 10.34 |
ජනගහණය | |
• 2013 ඇස්තමේන්තුව | 23,340,136 පුරුෂ ජනගහණය: 11,678,151 ස්ත්‍රී ජනගහණය: 11,661,985[8] (50වන) |
• ඝණත්වය | 644/km2 (1,668.0/sq mi) (17වන) |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $903.469 බිලියන[9] (20වන) |
• ඒක පුද්ගල | $38,749[9] (19වන) |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $473.971 බිලියන[9] (27වන) |
• ඒක පුද්ගල | $20,328[9] (39වන) |
ගිනි (2010) | 34.2[10] මධ්‍යම |
මාසද (2011) | 0.882[lower-alpha 5][11] ඉතා ඉහළ · 22වන |
ව්‍යවහාර මුදල | නව තායිවාන ඩොලරය (NT$) (TWD) |
වේලා කලාපය | UTC+8 (CST) |
• ගිම්හාන (DST) | UTC+8 (භාවිතා නොකෙරෙයි) |
දින ආකෘති | |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +886 |
අන්තර්ජාල TLD |
|
Close
Quick Facts තායිවානය, සාම්ප්‍රදායික චීන ...
තායිවානය | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සාම්ප්‍රදායික චීන | 臺灣 or 台灣 | ||||||||||||||||||||||||||||||||||||||||||
සරල චීන | 台湾 | ||||||||||||||||||||||||||||||||||||||||||
Postal Map | Taiwan | ||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||
චීන සමූහාණ්ඩුව | |||||||||||||||||||||||||||||||||||||||||||
සාම්ප්‍රදායික චීන | 中華民國 | ||||||||||||||||||||||||||||||||||||||||||
සරල චීන | 中华民国 | ||||||||||||||||||||||||||||||||||||||||||
Postal Map | Chunghwa Minkuo | ||||||||||||||||||||||||||||||||||||||||||
|
Close
Quick Facts
මෙමලිපියෙහි චීන පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, චීන පෙළ වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
Close