බහරේන්

From Wikipedia, the free encyclopedia

බහරේන්map

බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. ‍‍යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්‍රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ.

Quick Facts Kingdom of Bahrain مملكة البحرين (අරාබි)Mamlakat al-Baḥrayn, අගනුවර සහ විශාලතම නගරය ...
Kingdom of Bahrain

مملكة البحرين (අරාබි)
Mamlakat al-Baḥrayn
Bahrain හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
ජාතික ගීය: نشيد البحرين الوطني
Bahrainona
Our Bahrain
Location of  බහරේන්  (circled in red)
Location of  බහරේන්  (circled in red)
Bahrainහි පිහිටීම
අගනුවර
සහ විශාලතම නගරය
Manama
26°13′N 50°35′E
නිල භාෂා(ව)Arabic
ජනවාර්ගික කණ්ඩායම්
(2010[1])
  • 50.7% Arab (46% Bahraini, 4.7% other Arabs)
  • 45.5% South Asian
  • 1.6% African
  • 1% European
  • 1.2% Other
ආගම
Islam
ජාති නාම(ය)Bahraini
රජයUnitary constitutional monarchy
 රජතුමා
Hamad bin Isa Al Khalifa
 උත්තරාධිකාරි
Salman bin Hamad bin Isa Al Khalifa
 අග්‍රාමාත්‍ය
Khalifa bin Salman Al Khalifa
ව්‍යවස්ථාදායකයNational Assembly
Consultative Council
Council of Representatives
Independence
 Declared Independence[2]
14 August 1971
15 August 1971
වර්ග ප්‍රමාණය
 සම්පූර්ණ
765 km2 (295 sq mi) (173rd)
 ජලය (%)
negligible
ජනගහණය
 2021 ඇස්තමේන්තුව
1,463,265[3][4] (155th)
 2010 ජන සංගණනය
1,234,571 [5]
 ඝණත්වය
1,626.6/km2 (4,212.9/sq mi) (7th)
දදේනි (ක්‍රශසා)2017 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$69.922 billion[6] (96th)
 ඒක පුද්ගල
$51,956[6] (13th)
දදේනි (නාමික)2017 ඇස්තමේන්තුව
 සම්පූර්ණ
$34.310 billion[6] (98th)
 ඒක පුද්ගල
$25,494[6] (31st)
මාසද (2015)0.824[7]
ඉතා ඉහළ · 47th
ව්‍යවහාර මුදලBahraini dinar (BHD)
වේලා කලාපයUTC+3 (AST)
රිය ධාවන මං තීරුවright[a]
ඇමතුම් කේතය+973
ISO 3166 codeBH
අන්තර්ජාල TLD.bh
වෙබ් අඩවිය
www.bahrain.bh
  1. Since 17 November 1967.[8]
Close

අමතර අවධානයට

  • Outline of Bahrain
  • State of Bahrain
  • Ajam of Bahrain

මූලාශ්‍ර

භාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.