දදේනි (ක්‍රශසා) අනුව රටවල් ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia
Remove ads
දදේනි (ක්‍රශසා) එසේත් නැත්නම් GDP (PPP) යනු ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වන දළ දේශීය නිෂ්පාදිතය වෙයි. මෙම ලිපිය තුළ පුරෝකථනය කළ ඇස්තමේන්තුගත GDP (PPP) අනුව රටවල් ලැයිස්තුවක් ඇතුළත් වේ.[2] වෙලඳපොල හෝ රජයේ නිල විනිමය අනුපාතිකය භාවිතා කරමින්, මූල්‍ය සහ සංඛ්‍යාන ආයතන වලින් ගණනය කරන ලද GDP (PPP) පුරෝකථන ඇස්තමේන්තු අනුව රටවල් පෙළ ගස්වා ඇත. මෙම පිටුවේ දක්වා ඇති දත්ත ආර්ථික විද්‍යාඥයින් විසින් භාවිතා කරන ප්‍රමිතිගත ඒකකයක් වන ජාත්‍යන්තර ඩොලරය මත පදනම් වේ. හොංකොං වැනි පොදුවේ රටවල් ලෙස නොසලකන ඇතැම් ප්‍රදේශ ද, ඒවා එකිනෙකට වෙනස් අධිකරණ බල ප්‍රදේශ (jurisdiction areas) හෝ ආර්ථික ආයතන (economic entities) වන්නේ නම් මෙම ලැයිස්තුව වෙතට ඇතුළු කොට ඇත.
![]() |
Largest economies in the world by PPP GDP in 2023 according to International Monetary Fund estimates[1] |

GDP (PPP) by country in 2022 according to the IMF
Remove ads
වගුව
මෙම වගුව මුලින් ම පෙළ ගස්වා ඇත්තේ එක් එක් රට හෝ ප්‍රදේශය සඳහා පවතින ඇස්තමේන්තු වල සාමාන්‍යය අනුව වන අතර, දක්වා ඇති මූලාශ්‍ර අනුව නැවත පෙළ ගස්වා තිබිය හැක.
පහත වගුවේ "රට/භූමිය" පේළියේ ඇති සබැඳි දළ දේශීය නිෂ්පාදිතය හෝ අදාළ රටේ හෝ ප්‍රදේශයේ ආර්ථිකය පිළිබඳ ලිපියට සබැඳියක් වෙයි.
Remove ads
ආශ්රිත ලිපි
- Lists of countries by GDP
- List of countries by GDP (PPP) per capita
- දදේනි (නාමික) අනුව රටවල් ලැයිස්තුව
- List of countries by GDP (nominal) per capita
- List of countries by past and projected GDP (nominal)
- List of countries by past and projected GDP (PPP)
- List of countries by real GDP growth rate
- List of IMF ranked countries by GDP, IMF ranked GDP (nominal), GDP (nominal) per capita, GDP (PPP), GDP (PPP) per capita, Population, and PPP
- List of country subdivisions by GDP over 200 billion US dollars
- List of countries by total wealth
- List of countries by wealth inequality
- ආදායම් සමතාවය අනුව රටවල් ලැයිස්තුව
- මානව සංවර්ධන දර්ශකය අනුව රටවල් ලැයිස්තුව
Remove ads
සටහන්
- Figures exclude the Republic of Crimea and Sevastopol.
- Includes Western Sahara.
- Referred to as "Burma".
- Excludes data for Abkhazia and South Ossetia.
- Data is for the area controlled by the Government of the Republic of Cyprus.
- Excludes data for Transnistria.
- Referred to as "West Bank and Gaza" in the IMF and World Bank reports.
- CIA registers 2 separate entries for Palestine: "West Bank" and "Gaza Strip". Figures for West Bank include the Gaza Strip -- see "The World Factbook - West Bank". CIA.gov. 29 November 2022.
- Referred to as "Cabo Verde".
මූලාශ්‍ර
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads