From Wikipedia, the free encyclopedia
ස්පාඤ්ඤ භාෂාව (ඉංග්‍රීසි: Spanish language) ස්පාඤ්ඤය නම් රටෙහි ජනයා සහ එම ජනයාගේ මව් බස වේ. ස්පාඤ්ඤ බස ලොව විවිධ රටවල ජනයා මිලියන 400 අධිකව කතා කරන බසකි. ලොව වැඩියෙන්ම කතා කරන ලබන මව් භාෂාවලින් දෙවන වන තැන උසුලයි. ස්පාඤ්ඤය හැරුණු විට බ්‍රසීලය හැර මුළු දකුණු හා මධ්‍යම ඇමරිකාව සහ අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් කිහිපයක භාවිතා වේ. භාවිතා කරන්නන් වැඩියෙන්ම සිටින්නේ මෙක්සිකෝවෙහිය. ඉන්දු යුරෝපීය භාෂා පවුලේ රොමානු ගණයට අයත් බසකි. සම්භවය ස්පාඤ්ඤයේ කැටොලියානු ප්‍රාන්තයේ බව පිළිගැනේ.
ස්පාඤ්ඤ | |
---|---|
කැස්ටිලියානු | |
español castellano | |
උච්චාරණය | [espaˈɲol], [kast̪eˈʎano][lower-alpha 1] |
කලාපය | ස්පාඤ්ඤය, ස්පාඤ්ඤ දකුණු ඇමරිකානුවන්, ගිනියානු ජාතිකයන් (යට බලන්න) |
ජන වර්ගය | ස්පාඤ්ඤ ජාතිකයන්
|
ස්වදේශික හසුරුවන්නන් | මව් භාෂාව ලෙස මිලියන 483 කතා කරයි (2019)[1] දෙවන භාෂාව ලෙස මිලියන 72 කාතා කරයි [1] |
ඉන්දු-යුරෝපීය
| |
ආදි ස්වරූප | පැරණි ලතින් භාෂාව
|
ලේඛන ක්‍රමය | ලතින් අක්ෂර (ස්පාඤ්ඤ හස්ත බස, ස්පාඤ්ඤ බ්‍රේල් ක්‍රමය) |
Signed forms | Signed Spanish (Mexico, Spain and presumably elsewhere) |
නිල තත්ත්වය | |
යාමනය කරනු ලබන්නේ | ස්පාඤ්ඤ භාෂාව සංගමය (Real Academia Española සහ තවත් අනු සංගම 22) |
භාෂා කේත | |
ISO 639-1 | es |
ISO 639-2 | spa |
ISO 639-3 | spa |
ග්ලොටෝලොග් | stan1288 [3] |
ලින්ග්වාස්ෆියර් | 51-AAA-b |
ප්රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
සහ ප්රමුඛ භාෂාව ලෙස භාවිතා කරන රටවල්
සුළුතර හෝ මුළු ජනගහනයෙන් 20% භාවිතා කරන රටවල් | |
ස්පාඤ්ඤ භාෂාව පැවතෙන්නේ රෝම ලතින් භාෂාවෙන් ය. රෝම අධිරාජ්‍යය සමයේ බටහිර යුරෝපය තුල ව්‍යාප්තියත් සමඟ ස්පාඤ්ඤ ඉබෙරියානු අර්ධද්වීපය තුළ විකාශනය වු භාෂාවකි. ස්පාඤ්ඤ භාෂාව පෘතුගීසි භාෂාවට නැත්නම් කියයි. ස්පාඤ්ඤ භාෂාව දකුණු ඇමරිකාව(ලතින් ඇමරිකාව) තුළ ව්‍යාප්ත වන්නේ කොලබස්ගේ ආගමනයත් සමඟ ය. ස්පාඤ්ඤ බස අතීතයේ පටන් ජනප්‍රිය වන්නේ ස්පාඤ්ඤ සංගීත කාලාවත් සමඟ යි. ඇමෙරිකා එක්සත් ජනපදය තුළද මුල් කාලීනව ප්‍රධාන ලෙස භාවිතා කල භාෂාවක් ලෙස ස්පාඤ්ඤ භාෂාව සැලකේ. අද වන විට එය 20% පමණ සුළුතර භාෂාවක් වේ. 1940 දශකය වන විට බහුල ලෙස භාවිතා කරන භාෂාවක් වු බැවින් එක්සත් ජාතීන්ගේ සංගමය නිල භාෂාවක් ලෙස සංගමය තුළ භාවිතා කරයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.