From Wikipedia, the free encyclopedia
ආජන්ටිනාව නිල වශයෙන් ආජන්ටිනා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. දකුණු ඇමරිකාවේ පිහිටි දෙවන විශාලතම රටයි. එය බ්‍රනෝස් අයර්ස් ස්වරාජ්‍යය හා පළාත් 23 කින් සමන්විතවේ. භූමි ප්‍රමාණය අනුව ආජන්ටිනාව ලෝකයේ අනෙක් රටවල් අතරින් 8 වැනි තැන ගනී. ස්පාඤ්ඤ කථාකරන රාජ්‍ය අතර විශාලතම රට වන්නේද මෙයයි. මැක්සිකෝව, කොලොම්බියාව හා ස්පාඤ්ඤය වඩා ජනාකීර්ණය. ආජන්ටිනාවේ මහාද්වීපික ප්‍රදේශය බටහිර ඇන්ඩීස් කඳු හා නැගෙනහිර අත්ලාන්තික් සාගරය හරහා ඇත. එහි මායිම් උතුරින් පැරගුවායි හා බොලිවියාවද, ඊසාන දිගින් බ්‍රසීලය හා උරුගුවේද, බටහිරින් හා දකුණින් චිලී රාජ්‍යත් වේ. ආජන්ටිනාව ඇන්ටාක්ටිකාවට අයිතිවාසිකම් කියන අතර, චිලී සහ එක්සත් රාජධානිය විසින් කරන ලද අයිතිවාසිකම් ඉල්ලීම 1961 ඇන්ටාක්ටික් ගිවිසුම මඟින් අත්හිටුවන ලදී. ආජන්ටිනාවට ෆ්‍රැන්ලන්ඩ් දුපත්, දකුණු ජෝර්ජියාව හා දකුණු සැන්ඩිවේ දුපත් (එක්සත් රාජධානිය ඔවුන්ගේ විදේශිය ප්‍රදේශ ලෙස පාලනය කර) අයත්ය. ආජන්ටිනාව එක්සත් ජාතීන්ගේ හා දකුණු ඇමරිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. ආජන්ටිනාව G20 මුලික ආර්ථිකයේ රටකි.
Argentine Republic[upper-alpha 1] | |
---|---|
උද්යෝග පාඨය:
| |
ජාතික ගීය:
| |
Mainland Argentina shown in dark green, with territorial claims shown in light green | |
අගනුවර සහ විශාලතම නගරය | බුවනෝස් අයර්ස් |
නිල භාෂා(ව) | Spanish[a] |
ජාති නාම(ය) |
|
රජය | Federal presidential constitutional republic |
• President | Cristina Fernández de Kirchner |
• Vice President | Amado Boudou |
• Supreme Court President | Ricardo Lorenzetti |
ව්‍යවස්ථාදායකය | Congress |
Senate | |
Chamber of Deputies | |
Independence from Spain | |
• May Revolution | 25 May 1810 |
• Declared | 9 July 1816 |
• Constitution | 1 May 1853 |
• Recognized | 29 April 1857 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 2,780,400 km2 (1,073,500 sq mi)[upper-alpha 2] (8th) |
• ජලය (%) | 1.57 |
ජනගහණය | |
• 2015 ඇස්තමේන්තුව | 43,417,000[4] |
• 2010 ජන සංගණනය | 40,117,096[3] (32nd) |
• ඝණත්වය | 14.4/km2 (37.3/sq mi)[3] (212th) |
දදේනි (ක්‍රශසා) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $953.029 billion[5] (25th) |
• ඒක පුද්ගල | $22,459[5] (57th) |
දදේනි (නාමික) | 2015 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $563.138 billion[5] (21st) |
• ඒක පුද්ගල | $13,271[5] (54th) |
ගිනි (2011) | 43.6[6] මධ්‍යම |
මාසද (2021) | 0.842[7] ඉතා ඉහළ · 47 වන ස්ථානය |
ව්‍යවහාර මුදල | Peso ($) (ARS) |
වේලා කලාපය | UTC−3 (ART) |
දින ආකෘති | dd.mm.yyyy (CE) |
රිය ධාවන මං තීරුව | right[b] |
ඇමතුම් කේතය | +54 |
ISO 3166 code | AR |
අන්තර්ජාල TLD | .ar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.