බ්‍රාහ්මීය අක්ෂර පවුල

අබුගිඩා ලේඛන ක්‍රම කුටුම්භය From Wikipedia, the free encyclopedia

බ්‍රාහ්මීය අක්ෂර පවුල
Remove ads

බ්‍රාහ්මීය අක්ෂර මාලා යනුවෙන් හඳුන්වන්නේ අබුගිඩා ලේඛන ක්‍රම කුටුම්භයකි. මේවා ඉන්දියානු උපමහාද්වීපය, අග්නිදිග ආසියාව සහ සිද්ධං අක්ෂර ස්වරූපයෙන් ජපානය ඇතුළු නැගෙනහිර ආසියාව යන ප්‍රදේශවල භාවිතා වේ. පුරාතන ඉන්දියාවේ බ්‍රාහ්මී හෝඩියෙන් සම්භවය වූ මෙම අක්ෂර මාලාවන් දකුණු, නැගෙනහිර සහ අග්නිදිග ආසියාවේ විවිධ භාෂා පවුල් තුළ භාවිතා වේ: ඉන්දු-ආර්ය, ද්‍රවිඩ, ටිබෙට්-බුරුම, මොංගෝලික, ඕස්ට්‍රෝආසියාතික, ඕස්ට්‍රෝනීසියානු සහ තායි භාෂා පවුල් තුළ මෙම අක්ෂර භාවිතා වේ.

Remove ads

History

Brahmic scripts descended from the Brahmi script. Brahmi is clearly attested from the 3rd century BC during the reign of Ashoka, who used the script for imperial edicts, but there are some claims of earlier epigraphy found on pottery in South India and Sri Lanka. The most reliable of these were short Brahmi inscriptions dated to the 4th century BC and published by Coningham et al. (1996).[2] Northern Brahmi gave rise to the Gupta script during the Gupta period, which in turn diversified into a number of cursives during the medieval period. Notable examples of such medieval scripts, developed by the 7th or 8th century, include Nagari, Siddham and Sharada.

The Siddhaṃ script was especially important in Buddhism, as many sutras were written in it. The art of Siddham calligraphy survives today in Japan. The syllabic nature and dictionary order of the modern kana system of Japanese writing is believed to be descended from the Indic scripts, most likely through the spread of Buddhism.[3]

Southern Brahmi evolved into the Old Kannada, Pallava and Vatteluttu scripts, which in turn diversified into other scripts of South India and Southeast Asia.

The present Telugu script is derived from the Kannada-Telugu script, also known as "Old Kannada script", owing to its similarity to the same.[4]

Remove ads

Characteristics

Some characteristics, which are present in most but not all the scripts, are:

  • Each consonant has an inherent vowel which is usually a short 'a' (in Bengali, Assamese and Odia, the phonetic is 'ɔ' due to sound shifts). Other vowels are written by adding to the character. A mark, known in Sanskrit as a virama/halant, can be used to indicate the absence of an inherent vowel.
  • Each vowel has two forms, an independent form when not attached to a consonant, and a dependent form, when attached to a consonant. Depending on the script, the dependent forms can be either placed to the left of, to the right of, above, below, or on both the left and the right sides of the base consonant.
  • Consonants (up to 4 in Devanagari) can be combined in ligatures. Special marks are added to denote the combination of 'r' with another consonant.
  • Nasalization and aspiration of a consonant's dependent vowel is also noted by separate signs.
  • The alphabetical order is: vowels, velar consonants, palatal consonants, retroflex consonants, dental consonants, bilabial consonants, approximants, sibilants, and other consonants. Each consonant grouping had four stops (with all four possible values of voicing and aspiration), and a nasal consonant.
Remove ads

සංසන්දනය

පහත සැසඳුම් වගුවෙහි දැක්වෙන්නේ ප්‍රධාන භාරතීය අක්ෂර මාලාවන් කිහිපයක් වන අතර, එකම බ්‍රාහ්මී අක්ෂර සමූහයකින් ඒවා සම්භවය වී ඇති බව පෙන්වීමට මෙමඟින් උත්සහ දරා ඇත. මේ අනුව:

  • The charts are not comprehensive. Glyphs may be unrepresented if they don't derive from any Brahmi character, but are later inventions.
  • සෑම පේළියකම වූ අක්ෂරවල උච්චාරණයන් සමාන නොවිය හැක. උච්චාරණය සහිත පේළිය pronunciations of glyphs in the same column may not be identical. The pronunciation row is only representative; the International Phonetic Alphabet (IPA) pronunciation is given for Sanskrit where possible, or another language if necessary.

The transliteration is indicated in ISO 15919.

ව්‍යඤ්ජන

More information ISO, ka ...
Notes
  1. This list (tries to) includes characters of same origins, not same sounds. In Bengali র is pronounced as but it is originally va which is still used for wa sound in Mithilakshar and modern Assamese ৱ (wabbô) was derived from middle Assamese র (wô). Compare with জ (ja) য (ya) and য় (ẏ) which are pronounced as , and in Bengali and , and in Assamese respectively. য is related to Devanagari य (ya) and it is still pronounced as "ya" in Mithilakshar. Since their sounds shifted, the dots were added to keep the original sounds.
  2. includes supplementary consonants not in contemporary use
  3. inherent vowel is ā
  4. Modified forms of these letters are used for, but are not restricted to, Sanskrit and Pali in the Thai script.
  5. Letters used in Old Javanese. They are now obsolete, but are used for honorifics in contemporary Javanese.

ස්වර

මෙහි ස්වර වම්පස පේළියෙහි එහි ස්වාධීන ස්වරූපයෙන් ද, දකුණු පසින් ඒවායෙහි පිල්ලම් ස්වරූපයෙන් ක් ව්‍යඤ්ජනාක්ෂරය සමග සම්බන්ධ කොට ද දක්වා ඇත. A glyph for ka is an independent consonant letter itself without any vowel sign, where the vowel a is inherent.

More information ISO, a ...
සටහන්
  1. r̥̄, , l̥̄ සහ ඇතැම් අක්ෂර අභාවයට ගොස් ඇති අතර, එසේ නොමැති නම් ඒවා භාවිතා වන්නේ ඉතා කලතුරකිනි.
  2. includes supplementary vowels not in contemporary use
  3. When used to write their own languages, Khmer can have either an a or an o as the inherent vowel, following the rules of its orthography.
  4. Thai and Lao scripts do not have independent vowel forms, for syllables starting with a vowel sound, a "zero" consonant, อ and ອ, respectively, to represent the glottal stop /ʔ/.

සංඛ්‍යා

More information හින්දු-අරාබි, බ්‍රාහ්මී සංඛ්‍යා ...
Notes
  1. Mongolian numerals are derived from Tibetan numerals and used in conjunction with the Mongolian and Clear script
  2. for liturgical use
  3. for everyday use
Remove ads

බ්‍රාහ්මීය අක්ෂර මාලා ලැයිස්තුව

ඓතිහාසික

More information IAST, අශෝක ...
Thumb
ඉන්දු-ආර්ය භාෂා සහ ඒවායේ භාවිතා වන බ්‍රාහ්මීය පවුලේ අක්ෂර මාලා (මෙහි තද නිල් පැහැ ඛෝවාර්, පාෂායි, කෝහිස්තානී, සහ උර්දු භාෂා මෙහි සලකුණු කොට නැත. ඒවායේ භාවිතා වන්නේ අරාබි අක්ෂරවලින් පැනනැඟුණු අක්ෂර මාලාවන් ය).
Thumb
ද්‍රවිඩ භාෂාවන් සහ ඒවායේ භාවිතා වන අනුරූප බ්‍රාහ්මීය පවුලේ අක්ෂර මාලා (මෙහි බ්‍රාහුයි සඳහා භාවිතා වන්නේ අරාබි අක්ෂර ආශ්‍රයෙන් බිහිවූ අක්ෂර මාලාවකි).

ක්‍රි.පූ. 3වන සියවස පමණ හමුවන ආදිතම අභිලේඛන අනුව, බ්‍රාහ්මී අක්ෂර මාලාවෙහි ප්‍රාදේශීය වෙනස්කම් පැවති බැව් පෙනේ. ක්‍රි.ව. 5වන සියවස පමණ වන විට්, බ්‍රාහ්මී අක්ෂර මාලාව තවදුරටත් වෙනස්කම්වලට භාජනය වී මධ්‍යකාලීන යුගය වන විට නව අක්ෂර මාලාවන් රැසක් බවට විකසනය විය. අතීත අක්ෂර මාලාවන් ප්‍රධාන වශයෙන්ම උත්තර සහ දක්ෂිණ බ්‍රාහ්මී අක්ෂර මාලාවන් ලෙස බෙදා දැක්වේ. උත්තර කාණ්ඩයේ ගුප්ත අක්ෂර මාලාව බෙහෙවින් බලපැවැත්වුණු අතර, දක්ෂිණ සමූහයෙහි භාවිතා වූ වට්ටේලුට්ටු සහ පැරණි-කන්නඩ/පල්ලව අක්ෂර බුද්ධාගමේ ව්‍යාප්තියත් සමඟින් අග්නිදිග ආසියාව කරා ද ව්‍යාප්ත විය.

උත්තර බ්‍රාහ්මීය

  • ගුප්ත, 4වන සියවස
    • ශාරදා
      • ලණ්ඩා
        • ගුර්මුඛී
        • ඛෝජ්කී
        • Khudabadi
        • මහාජනී
        • මුල්තානී
      • Takri
        • Dogri
    • සිද්ධං
      • නාගරී
      • Gaudi
        • බෙංගාලි–ඇසෑමි (නැගෙනහිර නාගරී)
          • අසෑමි
          • Bengali
        • Tirhuta (Mithilakshar)
        • Odia
      • Meetei Mayek
      • Nepalese
        • Bhujimol
        • Ranjana
          • Soyombo
        • Pracalit
    • Tibetan
      • Lepcha
        • Limbu
      • 'Phags-pa
        • Zanabazar square
      • Marchen
        • Marchung
        • Pungs-chen
        • Pungs-chung
        • Drusha
    • Bhaiksuki
  • Kalinga
  • Tocharian (Slanting Brahmi)

දක්ෂිණ බ්‍රාහ්මීය

  • දෙමළ-බ්‍රාහ්මී, ක්‍රි.පූ. 2වන සියවස
    • පල්ලව
      • දෙමළ
      • ග්‍රන්ථ
        • මලයාලම්
        • Tigalari
        • දිවෙස් අකුරු
        • සෞරාෂ්ට්‍ර
      • ඛමේර්
        • Khom Thai
        • සුඛෝතායි
          • තායි
            • Tai Viet
            • Dai Don
          • Fakkham
            • Tai Yo
            • Thai Noi
              • Lao
      • Cham
      • කවි
        • බාලි
        • Batak
        • ජාවා
        • සුන්ඩා
        • Lontara
        • Makasar
        • Lampung
        • Rencong
        • Rejang
        • Baybayin
          • Buhid
          • Hanunó'o
          • Tagbanwa
          • Kulitan
      • Old Mon
    • Vatteluttu
      • Kolezhuthu
      • Malayanma
  • සිංහල
  • Bhattiprolu
    • කාදම්බා
      • තෙලිඟු-කන්නඩ
        • කන්නඩ
          • Goykanadi
        • තෙලිඟු
      • Pyu
        • බුරුම්
          • Ahom
          • චක්මා
          • S'gaw Karen
          • Shan
            • Lik-Tai
          • Mon
            • Tai Le
            • Tai Tham
              • Lao Tham
              • New Tai Lue

යුනිකෝඩ්

යුනිකෝඩ් ප්‍රභේද 13.0 අනුව, පහත බ්‍රාහ්මී අක්ෂර මාලා කේතනය කොට ඇත:

More information අක්ෂර මාලාව, ව්‍යුත්පන්න වූ මුල් අක්ෂර මාලාව ...
Remove ads

See also

  • Devanagari transliteration
    • International Alphabet of Sanskrit Transliteration
    • National Library at Kolkata romanization
  • Bharati Braille, the unified braille assignments of Indian languages
  • Indus script – the earliest writing system on the Indian subcontinent
  • ISCII – the coding scheme specifically designed to represent Indic scripts

References

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads