චිලී
From Wikipedia, the free encyclopedia
නිල බලයෙන් ජනරජයක් වන චිලි දේශය දකුණු ඇමරිකා මහද්විපයට අයත් රාජ්‍යකි උතුරින් පේරුදේශයෙන් ද ඊසාන බොලිවියාවෙන් ද නැගෙනහිරින් ආජන්ටිනායවෙන් ද මායිමි වන මෙය ඇනඩිස් කදු පන්තිය සහ පැසිපික් සාගරය අතර සිහින් තිරැවක විහිද පවති රටෙ භුමියෙන් බහුතරය ඇන්ඩිස් කදු වලින් වැසි පවති මෙය දකුණු ඇමරිකාවෙ පිහිටි රටවල් අතුරින් බ්‍රසිලයෙන් මායිමි නොවන රටවල් දෙකින් එකකි පළාත් 15 ට බෙදි ඇති මෙරට අභ්‍යන්තරයට වන්නට පහත් භුමින් ගෙන් යුක්ත වෙයි බටහිරට වන්නට ඇන්ඩිස් කදු පන්තින්හි ගිනි කදු ද ඇත චිලි වල ෙද්ශගුනය සැලකිෙමි දි රට මැදට වන්නට මධ්‍යධරණි ෙද්ශගුනයක් දක්නට ලැෙබි නැෙගනහිරට සහ ගිනි ෙකාන ෙදසට වන්නට ෙතත් අර්ධ ශුෂ්ක ලක්ෂණ දක්නට ලැෙබි නිල වශයෙන් චිලී රාජ්‍යය දකුණු ඇමෙරිකා වෙරළ තීරයේ පිහිටි රටක් වන අතර, එහි ඇන්ඩීස් කඳු වැටියත් පිහිටයි. නැගෙනහිරට වන්නට පැසිෆික් සාගරය බටහිරට වන්නට පිහිටා ඇත. එහි මායිම් උතුරින් පේරු, ඊසාන දෙසින් බොලිවියාව, ආජන්ටිනාව නැගෙනහිරින් හා ඕරේන් කපොල්ල දකුණට වන්නට පිහිටා ඇත. ඉක්වඩෝර් යනු දකුණු ඇමරිකාවේ පවතින බ්රඩ්ල් සමඟ මායිම් නොවන රටවල් දෙකෙන් එකකි. චිලීහි පැසිෆික් වෙරළ තීරය කි.මී. 6435 කි. චිලීයන් ප්‍රදේශය, ජුවාන් පැසිෆික් දූපත්, ෆර්නැන්ඩෙස්, සලාස් වයි ගෝමෙස්, ඩෙස්වෙන්ඩුරාඩාස් සහ ඊස්ටර් දූපත්ය. චිලී ඇන්ටාක්ටිකාවෙන් වර්ග කි.මී. 1250000 (480,000 වර්ග සැතපුම්) අයත් වේ. මේවා සියල්ල ඇන්ටාක්ටික් ගිවිසුම යටතේ අත්හිටුවා ඇත. චිලීහි හැඩය ගන්නා ජීවි විශේෂ දක්නට ඇති අතර විවිධ වර්ණයන්ගෙන් යුත් බිම් තීරය කි.මී. 4300(හැතැප්ම 2700) දිගු වන අතර, කි.මී. 175 (හැතප්ම 109) පළල්ය. එහි ස්වාභාවය විවිධ වන අතර, ලෝකයේ වියළිම කාන්තාරය වන ඇටකාමා පිහිටා තිබේ. උතුරු හා මධ්‍යම ප්‍රදේශවල මධ්‍යධරණී දේශගුණයක් හා දකුණට වන්නට වැසි සහිත දේශගුණයන් පවතී. උතුරු කාන්තාරය ඛනිජ ලවණයක් වන තඹ වලින් ගහනය. කුඩා ප්‍රදේශයක් වන මධ්‍යම ප්‍රදේශයේ කෘෂිකාර්මික වගා කටයුතුවල මෙන්ම හා සංස්කෘතික හා දේශපාලන මධ්‍යස්ථානයක් වේ. එය 19 වැනි ශතවර්ෂයේදී තවත් පුළුල් කරන ලදී. චිලී රාජ්‍යය වනාන්තර, තණ බිම්, ගිණි කඳු හා විල් වලින් යුක්තය. දකුණු වෙරළ තීරය, සංකීර්ණ අතුරු මාර්ග, කලපු, ඇළ මාර්ග, අර්ධද්වීප සහ දූපත් වලින් යුක්තවේ.
චිලි ජනරජය República de Chile (ස්පාඤ්ඤ) | |
---|---|
උද්යෝග පාඨය: Por la razón o la fuerza "By reason or by force" (ස්පාඤ්ඤ)[1]
| |
ජාතික ගීය: Himno Nacional de Chile (ස්පාඤ්ඤ) | |
අගනුවර සහ විශාලතම නගරය | Santiago1 |
නිල භාෂා(ව) | Spanish |
ජාති නාම(ය) | Chilean |
රජය | විධායක ජනාධිපතිවරයෙකු සහිතඒකීය ජනරජයකි |
• ජනාධිපති | Sebastián Piñera |
Independence from Spain | |
• | September 18, 1810 |
• Declared | February 12, 1818 |
• Recognized | April 25, 1844 |
• Current constitution | September 11, 1980 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 756,950 km2 (292,260 sq mi) (38th) |
• ජලය (%) | 1.07² |
ජනගහණය | |
• February 2010 ඇස්තමේන්තුව | 17,031,873 (60th) |
• 2002 ජන සංගණනය | 15,116,435 |
• ඝණත්වය | 22/km2 (57.0/sq mi) (194th) |
දදේනි (ක්‍රශසා) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $243.357 billion[1] |
• ඒක පුද්ගල | $14,529[1] (56වන ස්ථානය) |
දදේනි (නාමික) | 2008 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $169.458 billion[1] (46th) |
• ඒක පුද්ගල | $10,117[1] (57වන ස්ථානය) |
ගිනි (2006) | 54[2] දෝෂය: අනීතික Gini අගය |
මාසද (2007) | 0.878 දෝෂය: අනීතික HDI අගය · 44th |
ව්‍යවහාර මුදල | Peso (CLP) |
වේලා කලාපය | UTC-4 (CLT) |
• ගිම්හාන (DST) | UTC-3 (CLST) |
රිය ධාවන මං තීරුව | දකුණ |
ඇමතුම් කේතය | +56Chile is a spanish speaking country |
අන්තර්ජාල TLD | .cl |
Territorio Chileno Antártico—the territory in Antarctica claimed by Chile (Pink). It overlaps the Argentine and British Antarctic claims. | |
|