දදේනි (ක්‍රශසා) අනුව රටවල් ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය From Wikipedia, the free encyclopedia

දදේනි (ක්‍රශසා) අනුව රටවල් ලැයිස්තුව
Remove ads

දදේනි (ක්‍රශසා) එසේත් නැත්නම් GDP (PPP) යනු ක්‍රය ශක්ති සාම්‍යය මත පදනම් වන දළ දේශීය නිෂ්පාදිතය වෙයි. මෙම ලිපිය තුළ පුරෝකථනය කළ ඇස්තමේන්තුගත GDP (PPP) අනුව රටවල් ලැයිස්තුවක් ඇතුළත් වේ.[2] වෙලඳපොල හෝ රජයේ නිල විනිමය අනුපාතිකය භාවිතා කරමින්, මූල්‍ය සහ සංඛ්‍යාන ආයතන වලින් ගණනය කරන ලද GDP (PPP) පුරෝකථන ඇස්තමේන්තු අනුව රටවල් පෙළ ගස්වා ඇත. මෙම පිටුවේ දක්වා ඇති දත්ත ආර්ථික විද්‍යාඥයින් විසින් භාවිතා කරන ප්‍රමිතිගත ඒකකයක් වන ජාත්‍යන්තර ඩොලරය මත පදනම් වේ. හොංකොං වැනි පොදුවේ රටවල් ලෙස නොසලකන ඇතැම් ප්‍රදේශ ද, ඒවා එකිනෙකට වෙනස් අධිකරණ බල ප්‍රදේශ (jurisdiction areas) හෝ ආර්ථික ආයතන (economic entities) වන්නේ නම් මෙම ලැයිස්තුව වෙතට ඇතුළු කොට ඇත.

Largest economies in the world by PPP GDP in 2023
according to International Monetary Fund estimates[1]
Thumb
GDP (PPP) by country in 2022 according to the IMF
Remove ads

වගුව

මෙම වගුව මුලින් ම පෙළ ගස්වා ඇත්තේ එක් එක් රට හෝ ප්‍රදේශය සඳහා පවතින ඇස්තමේන්තු වල සාමාන්‍යය අනුව වන අතර, දක්වා ඇති මූලාශ්‍ර අනුව නැවත පෙළ ගස්වා තිබිය හැක.

පහත වගුවේ "රට/භූමිය" පේළියේ ඇති සබැඳි දළ දේශීය නිෂ්පාදිතය හෝ අදාළ රටේ හෝ ප්‍රදේශයේ ආර්ථිකය පිළිබඳ ලිපියට සබැඳියක් වෙයි.

More information රට (හෝ භූමිය), කලාපය ...
Remove ads

ආශ්‍රිත ලිපි

Remove ads

සටහන්

  1. IMF and CIA figures exclude Taiwan and the special administrative regions of Hong Kong and Macau.
  2. World Bank figures exclude the special administrative regions of Hong Kong and Macau.
  3. Figures exclude the Republic of Crimea and Sevastopol.
  4. Includes Western Sahara.
  5. Referred to as "Burma".
  6. Excludes data for Abkhazia and South Ossetia.
  7. Data is for the area controlled by the Government of the Republic of Cyprus.
  8. Excludes data for Transnistria.
  9. Referred to as "West Bank and Gaza" in the IMF and World Bank reports.
  10. CIA registers 2 separate entries for Palestine: "West Bank" and "Gaza Strip". Figures for West Bank include the Gaza Strip -- see "The World Factbook - West Bank". CIA.gov. 29 November 2022.
  11. Referred to as "Cabo Verde".

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads